shipping help

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,961
    113
    Gotham City
    මොකක්ද හුට්ටො ඕකත් අහන්න දෙයක්ද ?
    උඹට ඔනි නම් ගිහිල්ලා දෙන්නත් පුළුවන් ,ඔනි නම් ඇවිලා පික් කරනවා.
    යවන අයිටම් එක මොකක්ද කියලා එක්සමයින් කරලා තමා පැකෙජ් එක බාරගන්නෙත් සහ යවන්නෙත්.
    මොකද සමහරක් අයිටම්ස් වලට නීති රීතිතියෙනවා කස්ටම්ස් වලින් .
    සමහරක් එව්වාට ඩොකියුමන්ට්ස් අනං මනං ඔනි වෙනවා

    ඉතිං එව්වා කම්පැණි එකෙ උන් පැහැදිලි කරාවි .
     
    • Like
    Reactions: hodakolla and Emios