Shiranthi's Prayer

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Circulating in WhatsApp since yesterday.. Whoever wrote it deserves credit. :ROFLMAO:

    දැන් ඉතුරු වෙලා ඉන්නෙ ශිරන්ති රාජපක්ෂ මැඩම් විතරයි..
    එයාටත් දැන් තියෙන්නෙ යෙහාලි වගේ එයාගෙ ආගම වෙනුවෙන් මොනවහරි දෙයක් කරන්න. (ඒමේන්....✝️)

    ශිරන්ති මැඩම්-
    *ඔබ දන්නවා මම සම්ප්‍රදායික ක්‍රිස්තියානි පවුලක කෙනෙක් කියලා. කොහොමහරි මගෙ මහත්තයා 2005 ජනාධිපතිවරණෙට ඉදිරිපත්වෙන්න සුදානමින් හිටියත් අපිට ඒකට සල්ලි තිබ්බෙ නැ. ඒ ගැන මහී සෑහෙන්න දුකෙන් හිටියෙ. මම එයාට කිව්වා "අපි දෙවියන් වහන්සේට Pray කරමු." කියලා. එහෙම කිව්වම මහී ට හොඳට කේන්ති ගිහින් "මම දකුණෙ සිංහල බෞද්ධයෙක් යකෝ" කියලා පපුවට ගහගත්තා.. ඊටපස්සෙ මම තනියම දෙවියන් වහන්සේට Pray කරා "මගෙ මහත්තයගෙ චන්දෙට සල්ලි හොයාදෙන්න" කියලා. Pray කරලා සතියක් ගියෙ නැ ඉංදුනිසියාවෙ භූමිකම්පාවක් කියලා නිව්ස් වලට කිව්වා. හරියටම දිනේ 2004/12/26. ඒ භූමිකම්පාව නිසා මගේ මහත්තයට චන්දෙට වියදම් කරන්න කෝටි ගණන් සල්ලි හම්බ උනා.මහත්තයා අමාරුවෙන් චන්දෙ ත් දිනුවා.. ඒමේන්.. ✝️

    *තව දවසක්, අධ්‍යාපන කටයුතු පැත්තෙන් සෑහෙන්න මෝ!ඩ ලමයෙක් වෙච්ච මගෙ ලොකු පුතාට එයාගෙ තාත්ති වගේ අතිදක්ෂ නීතීඥවරයෙක් වෙන්න ඕන කිව්වා. මම කිව්වා "එන්න ලොකූ... අපි pray කරමු" කියලා. ඒ යාඥාව කොච්චර බලවත් උනාද කියනවනම් නීති විද්‍යාල විභාගෙ දවසෙ දෙවියන් වහන්සේ ඔහුට වෙනමම කාමරයක් ලෑස්ති කරලා, ප්‍රශ්න වලට උත්තර පවා කියලා තිබුනා. අන්තිමේදි යාඥාවෙ මහිමයෙන් මගේ මෝ!ඩ පුතා නීති විභාගයෙන් ලංකාවෙ පලවෙනියා උනා. ඒමේන්..✝️

    *මගේ දෙවනි දරුවට ඒකාලෙ ගෑණු ලමයෙක්ගෙ සම්බන්ධයක් නිසා තවත් පිරිමි ලමයෙක් එක්ක පොඩි පොඩි ආරවුල් වගයක් තිබුනා. ඒනිසා මගෙ පුතා සෑහෙන්න දුකෙන් හිටියෙ.. මම පුතාට කිව්වා "ඔයා යාඥා කරන්න. දෙවියන් වහන්සෙ ඔයාව නිදහස් කරලා දෙයි." කියලා. පුතා යාඥා කරා. ඊට දවස් 2,3කට පස්සෙ අපිට ආරංචි උනා පුතා එක්ක ප්‍රශ්නයක් දාගත්තා ඒ මු!ස්!ලි!m ලමයගෙ කාර් එක හැපිලා ගි නි අරන් කියලා.... ඒමේන්... ✝️

    *දන්න එකම දේ රගර් බෝලෙ උස්සන් දුවන එක විතරක් වෙච්ච, වෙන කිසිම දක්ෂකමක් නැති මගේ තුන් වෙනි දරුවා ගැන තමයි මම වැඩිපුරම දුකෙන් හිටියෙ. මම ඔහු වෙනුවෙන් තමයි ජීවිතේ වැඩි කාලයක් යාඥා කලේ. "අපි නැති කාලෙක මේ ලමයා බඩගින්නෙ මැ!රෙයි" කියන බය අපිට තිබුනා. නමුත් දෙවියන්වහන්සෙ අපිව අත ඇරියෙ නැ. කිසිදු දක්ෂකමක් ඇඟේ තිබුනෙ නැති මගේ බාල දරුවා අද වෙද්දි ගායකයෙක්, රගර්/ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ගගනගාමියෙක්, ආචාර්‍ය උපාධිධාරියෙක්, කථිකාචාර්‍යවරයෙක්.. ඇත්තටම මටත් ඔහුගෙ තනතුරු ටික මතක නැ. මම හිතන්නෙ ඔහුටත් මතක නැතුව ඇති. ඉතින් මේ සියල්ල ලැබුනෙ දෙවියන්වහන්සෙ නිසා. ඒමේන්..✝️

    මේ බොහොම ටිකක් විතරයි. ලැබුන හැමදේම මේ මොහොතේ මට කියන්න අමාරුයි.

    අපේ තරහකාරයෝ නම් කියන්නෙ අපිට මේ දේවල් ලැබුනෙ "බයියො" නිසා කියලා. ඒත් යතාර්ථය තමයි අපිට මේ දේවල් දුන්නෙ "බයියො නෙවෙයි, දෙයියො.." (ඒ..මේන්...)
    දෙවියන්ට ස්තූති වේවා... (ඒ මේන්... ඒ මේන්.. ඒ මේන්..)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,412
    113
    view
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,381
    6,042

    100% true