hi. මචන්ලා ශර්ට් යට කරලා අදිනකොට තියෙන ලොකුම අවුලක්නේ බන් අත උස්සනකොට එහෙම ශර්ට් එක උඩ එනවා..
සැරින් සැරේ යට කරන්න ඕනා නැත්තන් අපතයා වගේ.
එකට තියෙන විසදුමක් විදිහට shirt stays කියන අයිටම් එකක් දානවා නේද.. 
මට දැනගන්න ඕනා ඕක ඔය තරම්ම පහසුද.
ඔයාලා දානවද.
අරගෙන වැඩක් වෙයිද.
කොහෙන්ද ගන්න තියෙන්නේ...
කියක් වෙයිද.
කකුලේ ලේ ගමනාගමනය හරියට වෙයිද දන්නේ නැහැ නැත්තන් විනාසයි..
ඕවගේ එකක්ද ගෑනු අය දාන්නේ

ආ හොද පර්ෆියුම්ම් එකකුත් කියන්න ගොඩක් සුවද නැති..
thanks

ඒ වැඩේ ලාබයි තමයි. එහෙමවත් කරලා බලනවා.
BUMps