shirt stays දාන්නේ කවුද..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    hi. මචන්ලා ශර්ට් යට කරලා අදිනකොට තියෙන ලොකුම අවුලක්නේ බන් අත උස්සනකොට එහෙම ශර්ට් එක උඩ එනවා..
    සැරින් සැරේ යට කරන්න ඕනා නැත්තන් අපතයා වගේ. :P එකට තියෙන විසදුමක් විදිහට shirt stays කියන අයිටම් එකක් දානවා නේද.. :rolleyes:

    mY1Va-duZud1CMFMwIlAd8A.jpg

    B62tE7vIcAAMbnH.jpg

    shirt-stay-product-img_aa9fb302-f819-45da-b41d-4a0a284c2478_large.jpg

    මට දැනගන්න ඕනා ඕක ඔය තරම්ම පහසුද. :confused:
    ඔයාලා දානවද.
    අරගෙන වැඩක් වෙයිද.
    කොහෙන්ද ගන්න තියෙන්නේ... :nerd:
    කියක් වෙයිද.
    කකුලේ ලේ ගමනාගමනය හරියට වෙයිද දන්නේ නැහැ නැත්තන් විනාසයි.. :lol:
    ඕවගේ එකක්ද ගෑනු අය දාන්නේ :rofl::P

    ආ හොද පර්ෆියුම්ම් එකකුත් කියන්න ගොඩක් සුවද නැති..

    thanks :love:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා ඔච්චර කරන්න දෙයක් නෑ බන්.
    මම නම් හැට්ට කටු 4 අරන් ශර්ට් එකයි ජොකායි අල්ලලා ගහනවා.
    සිම්පල් ඇන්ඩ් ලෝ කොස්ට්.
    ලොකු හැට්ට කටු ගනින් පොඩි ඒවා ගන්නේ නැතුව.
    පොඩිවා ගත්තාම ඇනෙනවා අම්බානට ගැලවිලා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    shirt da adinne wadata? api nan t ekai denimai
    අලුත් එකක් බන්. තාම සෙට් උනෙත් නැහැ එත් මුල් දවස්ටිකෙවත් මනුස්සයෙක් වගේ යන්න එපයි බන්. :P
    ඕවා ඔච්චර කරන්න දෙයක් නෑ බන්.
    මම නම් හැට්ට කටු 4 අරන් ශර්ට් එකයි ජොකායි අල්ලලා ගහනවා.
    සිම්පල් ඇන්ඩ් ලෝ කොස්ට්.
    ලොකු හැට්ට කටු ගනින් පොඩි ඒවා ගන්නේ නැතුව.
    පොඩිවා ගත්තාම ඇනෙනවා අම්බානට ගැලවිලා.
    ඔව් නේද බන්. :yes: ඒ වැඩේ ලාබයි තමයි. එහෙමවත් කරලා බලනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අලුත් එකක් බන්. තාම සෙට් උනෙත් නැහැ එත් මුල් දවස්ටිකෙවත් මනුස්සයෙක් වගේ යන්න එපයි බන්. :P

    ඔව් නේද බන්. :yes: ඒ වැඩේ ලාබයි තමයි. එහෙමවත් කරලා බලනවා.

    අනිත් එක පට්ට ලේසියි බන් බොකක් එහෙම සෙට් උනාම කලිසම ගලවද්දි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    owa dala hadissiyakata kalisama galawanne kohomada ban. oya katta kohomath kanna wenawa.

    anith karadare thamai jokku depaththen udata issila ena eka. elastic pati thada unata wadak naha kalawe mail dige lissala udata enawa. ubalata me karadare nadda?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනිත් එක පට්ට ලේසියි බන් බොකක් එහෙම සෙට් උනාම කලිසම ගලවද්දි.
    :lol:
    හදිසියට කටු ටික ගලෝ ගන්න බැරි උනොත් කෙලා.
    ඒ උනත් ඔය ක්‍රමේ හොදයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    owa dala hadissiyakata kalisama galawanne kohomada ban. oya katta kohomath kanna wenawa.

    anith karadare thamai jokku depaththen udata issila ena eka. elastic pati thada unata wadak naha kalawe mail dige lissala udata enawa. ubalata me karadare nadda?
    :yes:
    පහසුයි කිව්වට එහෙම නැහැ වගේ තමයි.
    :oo:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    • Like
    Reactions: HKavinda