shirt stays දාන්නේ කවුද..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    PI5031-Top-selling-brand-new-font-b-underwear-b-font-women-black-lace-thong-with-garter.jpg
    :lol::lol:
    ඕක වෙනස් නේ බන්. අරක ශර්ට් එකට දාන්නේ.
    11.gif

    you'll look like a male stripper:lol:
    :lol:
     

    p.senanayaka

    Junior member
  • May 15, 2014
    51
    5
    8
    ශර්ට් එක උඩින් දාගෙන පලයන් බන් ඌරන්ට මොන සෞක්‍යද බන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :baffled::baffled:

    අපෝ ඒ කියන්නේ සදාචාරාත්මක නැද්ද ඕක. කොල්ලන්ට. :rofl:

    කලිසම ඇතුලෙ මොන සදාචාරද බන්... උඹට හොඳනම් දාපන් මොකෝ සරමට ඕක දාන්නෙ නැහැනේ කාටවත් නෝන්ඩිනොවී දාපන්, එච්චරයි, යටට අඳින ඒවයෙ සදාචාර හොයන්න යන්න එපා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උබ ගත්තද.එකක්
    උබට අදද මතක් උනේ.
    නැහැ බන්. වැඩක් නැහැ. ශේප් එකේ ආපහු යට කරනවා බුරුල් උනහම..
    ශිර්ට් එක මහද්දී හෝ ගද්දි ඇඟේ ගානට ගත්තම ඔහොම අවුලක් න


    එත් උදේට බස් එකේ යනකොට ගැලවෙනවා බන්.
    කොහොමත් හරිගස්සන්න වෙනවා.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    CL_1001SJ_3.jpg

    මෙන්න මේවගේ බොඩි ෂේප් එක ලස්සනට පේන underware brand එකක් කියපල්ලකෝ
    ගොඩක් ඒවයෙ පෙට්ටියෙ ඔම තිබ්බට අැනදම මේවගේ
    granny.png
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඕක ඉතින් මහ දෙයක් නෙමෙයි
    ෂර්ට් එකක් උඩ ගියා කියලා කාටවත් ප්‍රශ්නයක් නැහැ නෙ :P
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    hi. මචන්ලා ශර්ට් යට කරලා අදිනකොට තියෙන ලොකුම අවුලක්නේ බන් අත උස්සනකොට එහෙම ශර්ට් එක උඩ එනවා..
    mY1Va-duZud1CMFMwIlAd8A.jpg




    මචං branded trousers ගන්නකොට ඒවගේ ඇතුලේ පහල රුපයේ තියනවා වගේ "grip-tape " එකක් තියනවා shirt එක උඩට එනෙක වලක්වන්න .. උබ branded trousers ගන්නේ නැතිනම් ඔය බෑන්ඩ් කඩේකින් අරන්දිපන් උබේ ටේලර්ට . මිනිහ එක නියම තැනට අල්ලලා දෙයි . ඔය බෑන්ඩ් මහරගම පමුණුව පාරේ කඩවල අනිවා ඇති ...
    :nerd::nerd:

    එහෙම නැතිව උබ පෙන්නලා තියනවා වගේ නපුංශක ලබ්බවල් අදින්න එපා ... බැරිවෙලාවත් කොල්ලෙක් දැක්කොත් එහෙම ...උබට කලිසමම නොඇන්දනම් හොදයි කියලා හිතෙයි ...:rofl::rofl:


    mohans-nyc-custom-tuxedo.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මචං branded trousers ගන්නකොට ඒවගේ ඇතුලේ පහල රුපයේ තියනවා වගේ "grip-tape " එකක් තියනවා shirt එක උඩට එනෙක වලක්වන්න .. උබ branded trousers ගන්නේ නැතිනම් ඔය බෑන්ඩ් කඩේකින් අරන්දිපන් උබේ ටේලර්ට . මිනිහ එක නියම තැනට අල්ලලා දෙයි . ඔය බෑන්ඩ් මහරගම පමුණුව පාරේ කඩවල අනිවා ඇති ...
    :nerd::nerd:

    එහෙම නැතිව උබ පෙන්නලා තියනවා වගේ නපුංශක ලබ්බවල් අදින්න එපා ... බැරිවෙලාවත් කොල්ලෙක් දැක්කොත් එහෙම ...උබට කලිසමම නොඇන්දනම් හොදයි කියලා හිතෙයි ...:rofl::rofl:


    mohans-nyc-custom-tuxedo.jpg

    podddak pahidili karpanko tawa:oo:
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    podddak pahidili karpanko tawa:oo:

    oya kiyana strap eka machang, ilastic, habai eeke eliyata mathu karala thiyenawa rubber strands, ewwa poddak alena sului. gum wagee alenne naha, atha thibbahama aleneeth naha, habai agilla thiyiala eheta meheta karanna amarui, ooka waist ekee depaththara aluwahama shirt eka udata ena eka adu wenawa..

    uba original dala thiyena ewwata amatharawa, oyata wadiya diga ewwath thiyenawa, eeka keninma issarahin saha passen shirt ekee idala socks walata watenne. eekata kiyanne Shirt Guarders kiyala man hithanne.

    oya monawa kalath ithi echchara pahasu naha.