මන් වෙන රටකට ගිහින් නැ.
මගේ මේ අවරුදු 29 අත්දැකීම අනුව ලංකාවේ 90% ඉනෙනේ පට්ට ගොන්නු.මන් ගොන්නු කිව්ව දේ අධ්‍යාපනයෙන් මනින එකක් නෙමෙයි.අපේ උන්ට කොමෙන් සෙන්ස් නැ, තමන්ගේ කියලා මතයක් නැ,එක හරිද වැරදිද කියන එක නෙමේ වැදගත්.අනික ගොඩක් උන් රස්සාව ජොබ් එක තොර ගන්නේ උගේ කැමැත්තට නෙමේ,ගෙවල් වල උන්ට ඕන විදිහට.පොඩි කාලේ ඉඳන්ම පර්සනලිටි එක විනාශ කරලා, ප්‍රශ්න අහන එක කුතුහලය කියන එක මොට කරලා තියෙන්නේ.ඉතින් සමාජය වෙනස් වෙනෙනේ නැතුව රට වෙනස් වෙන්නේ නැ.සමාජය හදන්න ඕන පොඩි උන්ගෙන්, දැන් ඉන්න වැඩිහිටි කට්ටිය වෙනස් කර්න්න හදන එක කරන්න බැරි දෙයක්.