මේ පරන footage එකක් , Russian ammunition depot එකකට වැදුනු missile attack එකකට පස්සේ උනු chain reaction එකෙන් පස්සේ උනු blast එක.
Fucking insane.
ලංකාවෙත් සාලාව army කෑම්ප් එකේ blast එක කොහොම වෙන්න ඇත්ද? පාරට පේන්න ඉතිරි වෙලා තිබ්බේ ඉස්සරහම පේන building එකේ front එකේ structure එක විතරයි.