අඩෝ පොඩි නංගියෙක් නේද මචෝ..
අඩේ..,
පව් බං..
ඕකනෙ මඟුල මේ මෝටසයිකල් වල ගියාම ආයෙ තප්පරයක් වැඩිත් එක්ක ජීවිතයක් නැති වෙන්නම.
ෂික් බං මට මේ වගේ ඒව කොච්චර දැක්කත් අවුලක් නෑ,
පොඩි එකෙක්ට සීරීමක් හරි වෙනව කියල දැක්කම/ඇහුවම ගොඩාක් දුක හිතෙනව.
පව් දෙයියනේ, කොච්චර හුරතල් වයසක් ද අවුරුදු 6ක් කියන්නෙ..
මොනම හරි ආත්මෙක කරපු පවක් පවක් හින්දා වෙන්න ඇති මේ.
