shock wena kattiya balanna epa

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked: අඩෝ පොඩි නංගියෙක් නේද මචෝ.. :sorry: අඩේ.., :( පව් බං.. :no: ඕකනෙ මඟුල මේ මෝටසයිකල් වල ගියාම ආයෙ තප්පරයක් වැඩිත් එක්ක ජීවිතයක් නැති වෙන්නම. :( ෂික් බං මට මේ වගේ ඒව කොච්චර දැක්කත් අවුලක් නෑ, :( :( පොඩි එකෙක්ට සීරීමක් හරි වෙනව කියල දැක්කම/ඇහුවම ගොඩාක් දුක හිතෙනව. :( පව් දෙයියනේ, කොච්චර හුරතල් වයසක් ද අවුරුදු 6ක් කියන්නෙ.. :sorry: මොනම හරි ආත්මෙක කරපු පවක් පවක් හින්දා වෙන්න ඇති මේ. :( :( :(
 
Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :shocked: අඩෝ පොඩි නංගියෙක් නේද මචෝ.. :sorry: අඩේ.., :( පව් බං.. :no: ඕකනෙ මඟුල මේ මෝටසයිකල් වල ගියාම ආයෙ තප්පරයක් වැඩිත් එක්ක ජීවිතයක් නැති වෙන්නම. :( ෂික් බං මට මේ වගේ ඒව කොච්චර දැක්කත් අවුලක් නෑ, :( :( පොඩි එකෙක්ට සීරීමක් හරි වෙනව කියල දැක්කම/ඇහුවම ගොඩාක් දුක හිතෙනව. :( පව් දෙයියනේ, කොච්චර හුරතල් වයසක් ද අවුරුදු 6ක් කියන්නෙ.. :sorry: මොනම හරි ආත්මෙක කරපු පවක් පවක් හින්දා වෙන්න ඇති මේ. :( :( :(
    :(:(:(:(:(
    Ow machan. :( :( :(