SHOCKED !!! බොක්සින් තරගය සිසුවියට මරු කැඳවයි

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    SHOCKED !!! බොක්සින් තරගය සිසුවියට මරු කැඳවයි

    මහනුවර පල්ලේකැලේ පැවැති අන්තර් පාසල් බොක්සින් තරගාවලියේදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවකගේ පහරකට ලක්ව රත්නපුර සීවලී විද්‍යාලයේ සිසුවියක් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
    පහරකෑමට ලක්ව දින 11 ක් මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි හර්ෂණී සෙව්වන්දි දෙල්ගහවත්ත (17) සිසුවිය අද මිය ගියාය.

    http://www.lankadeepa.lk/index.php/articles/360262

    :shocked::shocked::no::no: