Shoes get wet

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැස්සට
    sneakers Dagena yaddi wahina dawska nn athulatata wathura gihin socks ehma themenwa...original nike wage ewath ehmada?

    Water repilant spray තියෙනවා. ගන්න තැනින්ම ස්ප්‍රේ කරගනිං. 4000ක් දුන්නම ස්ප්‍රේ කරල දෙනව. වැස්සට සපත්තුව උඩින් තෙමෙන එක මාස හතර පහක් විතර නවතිනවා. කාලෙකදී ආයේ ස්ප්‍රේ කරගන්න ඕන. වතුර වලකට පැන්නොත් නං වතුර යනව. පොළවේ වතුර නම් මගෑරලා යන්න ඕන.

    තව ටිප් එකක් දෙන්නං. ඔය සපත්තු දානකොට හොඳට නියපොතු කපල, නියපොතු අගවල් සුමට කරල අඳින්න. නැත්නම් ටික කාලෙකින්ම මේස් වල, සපත්තුව උඩ හිතාගන්න බැරි විදියට හිල් එනවා. කාලයක් ගියාට පස්සෙ තමයි තේරෙන්නේ නියපොතු වලට හිල්වෙලා කියල.

    මගේ සපත්තු ගොඩක් මෙහෙම සවුත්තු වුනා. පස්සේ කල්පණාකරනකොට තමයි තේරුනේ සුට්ටං නියපොතු කී දාහකට කෙලවලද කියල
    😑
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    menna me GORE-TEX thiyana nike or adidas dekak ganna. Water proof.

    gore-tex-running-jackets-for-men-and-women-5050-mobile.jpg