Shoes Price Help...

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන්ලා මට මෙ වගෙ Shoes එකක් ගන්න ඔනෙ converse type ( Canvas) එකෙ එකක් මෙ වගෙ එවා ගන්න තියෙන්නෙ කොහෙද මෙකෙ Price එක විතරක් කියක් විතර වෙවිද :)
    122637fwo.jpg

    kgrhqfise1ev8qgsbqv8fcq.jpg

    108773f.jpg
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    කොටුවෙ ස්ටේශන් එක ඉස්සරහ සපත්තු කඩ තියෙන පාරෙ තියෙන කඩවල් වලින් මේකක් 2000-3000 අතර ගානකට පුලුවන් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: kdstyle

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Mewata kiyanne Chuck Taylor's kiyala machan. ape lankawe ewun nam danne na ehema ekak wadiya.

    ubata Meka hoyaganna puluwan wei godak durata. habai balala ganin original eka.

    MC eke shops wala balapan. hoyaganna puluwan wei.
     
    • Like
    Reactions: kdstyle

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    original gannawanam odel or rbk witharak ganin. samahara kaaleta rbk sale danawa. ethakota 6 k ithara weyi. duplicate gannawanam puluwan tharam aduwatama hoyapan. wediya denna epa. oiginl kiyala 6, 7 wage denna hduwoth ganna epa. ewa original neweyi