Shop එකක් පටන් ගන්න තැනක්

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    මචන් මට Idea එකක් තියනව පොඩි ශොප් එකක් කරන්න. stationery/Cafe දෙකෙන් එකක් තමයි හිතන් ඉන්නෙ.Concept එක මේ වගේ.මට මේ වගේ තැනක් Rent එකට හරි ගන්න හරි තියනවනම් පොඩ්ඩක් කියන්න. කඩවල් පොලිම් එක්ක තියන එකක් නෙමේයි.පොඩ්ඩ්ක් isolate parking එකක් තියන එකක්.මම තැන මේ විදිහට modify කරගන්නව කොහොමත්.

    272638316_1136930080186023_5032547169619405632_n.jpg


    272713352_363605815237365_8159231563898154178_n.jpg
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Business karanna amarui neda kappam set ekka. ?
    ara TV eke yana kathaawakath yanne e wage story ekak me dawaswala
     
    • Like
    Reactions: Solo Rider

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    thaniyyama nam stationery/Cafe 2 kama karanne kohomada ?

    photocopy and coffee prepare 2 kama ba ne karanna
    Bari na machan.. nice concept. Photocopy printout ganna ena ewunta tea ekak ehema beelama yanna puluwan.. Hariyata manage karoth patta concept eka.

    but daanna inna area eka anuwa thamai.

    Personally mama unath kamathi hawasata yanagaman honda ida thiyena thanaka park karala, podi ewunta iskoleta oni dewal aran, tea ekakuth beela gedara yanna.
     
    • Wow
    Reactions: saja

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    බිස්නස් කිරිල්ල නම් මේ දවස් වල අමාරුයි. රිස්ක් එකක් ගන්න ලෑස්ති නම් කරපං. උඹට ජය!
     
    • Like
    Reactions: Solo Rider