Shopping bag මිල ඉහල යාමත් සමග Shopping bag වලට සල්ලි ගන්නවාද ? කඩවල් / Supermarket වලින්
hoda welawata ubata genath hala ganna hari vehicle ekak thibba.bike ekaka giya ekek hari,bus ekaka apu ekek hari wuna nam baduma thamai.අර ලොකු උද්ගෝශනය දවසේ කඩවල් සුර්මාකට් හැම ලබ්බම වහලා(නත්තරම්පොත) යකෝ ඇරල තිබ්බේ සතොස විතරයි.. ගියා බඩු ගත්තා.. යකෝ මේවා දාල දෙන්න බෑග් නම් නෑ කියපි.. එහෙම්ම ගෙනල්ල වාහනේට හලා ගත්තේ.. පස්සේ දැන ගන්න හම්බවුනේ.. සතොසට යනව නම් බෑග් ගෙනියන්න ඕනේ..
maam edain pase giye ne.. habai adaath ehemai .. parata pennama dan gala tiyenwa bag genna kiyala..hoda welawata ubata genath hala ganna hari vehicle ekak thibba.bike ekaka giya ekek hari,bus ekaka apu ekek hari wuna nam baduma thamai.
mokadda me seen ekaබඩුවක් ගන්නකොට එය උරයක දාලා දෙන්න ඕනේ... ඒකට මුදල් අය කරන්න බෑ... උසාවි නියෝගයක් තියෙනවා...
පොලිතින් නැතුවත් බඩු ගන්න පුලුවන් නේද මම දැකල තියෙනවමේ ඉලව් රටේ සුපර් මාකට් නන් සාපයක්
දෙහි ගෙඩියක් ගත්තත් ඒකත් ප්ලාස්ටික් බෑග් එහෙක ඔතල දෙන්නෙ.
පුදුම පොලිතීන් කන්දරාවක් ගෙදර ගොඩ ගැහෙනවා
මොකද්ද ඒ නියෝගයබඩුවක් ගන්නකොට එය උරයක දාලා දෙන්න ඕනේ... ඒකට මුදල් අය කරන්න බෑ... උසාවි නියෝගයක් තියෙනවා...
කිරලා දෙන බඩු වලට විතරයි නේද. අනිත් ඒවට අදාල නෑබඩුවක් ගන්නකොට එය උරයක දාලා දෙන්න ඕනේ... ඒකට මුදල් අය කරන්න බෑ... උසාවි නියෝගයක් තියෙනවා...