කුකුල්ලූ මට පොඩි ප්රශ්නෙකට උත්තරයක් ඕනේ.. මේකයි..
අපි හිතමුකෝ Shopping Cart එහෙක එක බඩුවක් තියෙනවා, ඒකේ තියෙන්නේ ස්ටොක් එකයි.. ඔන්න දැන් දෙන්නෙක් එකම වෙලාවේ මේක buy කරනවා.. මොකද වෙන්නේ එතකොට ?
මෙහෙම ප්රශ්නෙකට කියන්නේ මොකද්ද in developing field? මේ ප්රශ්නය මග හැරගන්න මොකද්ද කරන්න පුළුවන්? MongoDB වල මේකට ප්රතිකර්මයක් නෑ කියන්නේ ඇත්තද? සුදුසු DB එක මොකද්ද? SQL?
commercial field එකේ වැඩ වලට MongoDB හොඳ නැද්ද?
උදවු කරපල්ලා කොල්ලනේ...
