Shopping Cart Database Help - IT වැඩ්ඩෝ එන්න..!!! “ 🛒 “

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    cart.png

    කුකුල්ලූ මට පොඩි ප්‍රශ්නෙකට උත්තරයක් ඕනේ.. මේකයි..

    අපි හිතමුකෝ Shopping Cart එහෙක එක බඩුවක් තියෙනවා, ඒකේ තියෙන්නේ ස්ටොක් එකයි.. ඔන්න දැන් දෙන්නෙක් එකම වෙලාවේ මේක buy කරනවා.. මොකද වෙන්නේ එතකොට ?

    මෙහෙම ප්‍රශ්නෙකට කියන්නේ මොකද්ද in developing field? මේ ප්‍රශ්නය මග හැරගන්න මොකද්ද කරන්න පුළුවන්? MongoDB වල මේකට ප්‍රතිකර්මයක් නෑ කියන්නේ ඇත්තද? සුදුසු DB එක මොකද්ද? SQL?

    commercial field එකේ වැඩ වලට MongoDB හොඳ නැද්ද?

    උදවු කරපල්ලා කොල්ලනේ...

    🙏 🙏 🙏
     
    • Like
    Reactions: hodakolla and THE-X

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    Mchn bank account walin transaction kraddi kranna klin e account1n anith ayata transaction kranna beri wenna lock krala , transaction1 iwara unahama unlock krana siddiyak advanced dbms wala tiyenawa wage mthkai. Anna e widihta kranna puluwan neda.
    Kiriye owa danna expertsla ethi.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Databases wala thiyenawa transactions kiyala method ekak. Eken wenne bn lock ekak danawa wage wedak.
    Eka user kenek order button eka ebuwama

    1. Denata e item adala quantity eka thiyenawada balanwa
    2. Thiyenawanm denata thiyena quantity eken order ekata one quantity eka adu krala save karanwa
    3. Order eka create karanwa

    Step 1 ekata kalin transaction ekak start karanwa
    Step 3 ekata passe transaction eka commit kranwa

    Den me wede wena athara medde thawa ekek order keruwama db eke products table eka and orders table ekata write locks dala thiyenne ( transaction eken e de kerenawa)

    Ethakota wenne 1st user wede iwara wenakan 2nd userta balan inna wenawa.

    Issaranam mongo db wala transaction support kale na. Den support karanawa only in Db clusters
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    item A එකයි තියෙන්නේ...
    item B ගොඩක් තියෙනවා..
    කස්ටමර්ස් ල දෙන්නෙක් item A, item B දෙකෙන්ම බඩු ගන්නව..
    එක කස්ටමර් කෙනෙක් ශොපින් කාර්ට් එකට item A දාගත්තට පස්සේ අනිත් කස්ටමර්ස් ශොපින් කාර්ට් එකට item Aදාගන්න එක වළක්වන්නේ කොහොමද?

    sql transaction scope කතාව එන්නේ පස්සේ (checkout process- in service later or database layer).. ශොපින් කාර්ට් එකට item දාගන්නකොට නෙවෙයි...

    මේක ඉතා සැලකිල්ලෙන් බලන්න ඕන ප්‍රශ්නයක්..
    කොරෝනා කාලෙදි කීල්ස් එකෙන් බඩු ඔර්ඩර් කරපු අයට ඒක නෑ කියල ඒ වටිනාකමට වෙන දේවල් එවල තිබ්බා..

    ඒ කියන්නේ අපි මේ කතා කරන ප්‍රශ්නේ හැන්ඩ්ල් කරල නෑ කීල්ස් ශොපින් කාර්ට් එකේදී
     
    • Love
    Reactions: BuLaTha

    wow good point machan... buy karaddi nemei cart ekata add weddima e item eka lock wena method ekak wenna one... ethakota wena ayata e item eka lock... remove cart kaloth lock eka unlock wenna one
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    another good point.. :love2: eka ne ban.. mu badu add karan gatte nathi unoth badu ganna actual customer kenekta asadaranayak wenawa wagema Shop ekatath paadui... mokadda ban solution eka....
    Session time out ekakin - ideal time ekak dala cart eka clear karala danawa. ahema nathinam cloths wage ganna place ekak nam customerts automatic mail ekak dala.. inform karanawa expire wenna hadanne kiyala.. customer awe nathi unoth clear karala danawa. user account ekath manage karanawane athakota handle karanna amaruwak na.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    wow good point machan... buy karaddi nemei cart ekata add weddima e item eka lock wena method ekak wenna one... ethakota wena ayata e item eka lock... remove cart kaloth lock eka unlock wenna one
    එහෙම කරන්නේ නෑ බං, cart එකේ තියෙද්දී වෙන එකෙක් අරන් නම් checkout කරද්දී කියනවා නෑ කියල.

    උගෙන් සල්ලි අරන් නැනේ ඉතින් වෙන බඩු දෙන්නේ මොකටද?