Shopping Cart Theory - උබලත් මෙහෙම කරනවද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    නියම අමු තට්ට සිංහලයෙක් හදුනා ගැනීමේ පරීක්ශාව


    image.png
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Shopping Cart පාවිච්චි කරන්නෙ නෑ, අතින් කටින් එල්ලගන්න පුලුවන් ප්‍රමාණෙට විතරක් බඩු ගන්නවා 🥴
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ලොකු cart එක ගන්නේ නෑ, අම්මා තමයි ඒවට යන්නේ

    btw ලංකාවේ නම් cashier එක ළගනේ ඕවා තියෙන්නේ, ඒ නැතත් employee කෙනෙක් අරන් ගිහින් තියෙනවා
    අපිට තියන්න දෙයක් නෑ:oo: බඩු පිටින් supermarket එක මැද abandon කරපු cart නම් දැකලා තියෙනවා ඕන තරම්