නියම අමු තට්ට සිංහලයෙක් හදුනා ගැනීමේ පරීක්ශාව
KrishanL89 Well-known member Sep 12, 2020 9,311 15,399 113 Mar 18, 2024 #1 නියම අමු තට්ට සිංහලයෙක් හදුනා ගැනීමේ පරීක්ශාව
xVOLDYx Well-known member Nov 25, 2020 3,094 8,200 113 ඩොටේ Mar 18, 2024 #2 Shopping Cart පාවිච්චි කරන්නෙ නෑ, අතින් කටින් එල්ලගන්න පුලුවන් ප්‍රමාණෙට විතරක් බඩු ගන්නවා
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,431 113 Mar 18, 2024 #3 ලොකු cart එක ගන්නේ නෑ, අම්මා තමයි ඒවට යන්නේ btw ලංකාවේ නම් cashier එක ළගනේ ඕවා තියෙන්නේ, ඒ නැතත් employee කෙනෙක් අරන් ගිහින් තියෙනවා අපිට තියන්න දෙයක් නෑ බඩු පිටින් supermarket එක මැද abandon කරපු cart නම් දැකලා තියෙනවා ඕන තරම්
ලොකු cart එක ගන්නේ නෑ, අම්මා තමයි ඒවට යන්නේ btw ලංකාවේ නම් cashier එක ළගනේ ඕවා තියෙන්නේ, ඒ නැතත් employee කෙනෙක් අරන් ගිහින් තියෙනවා අපිට තියන්න දෙයක් නෑ බඩු පිටින් supermarket එක මැද abandon කරපු cart නම් දැකලා තියෙනවා ඕන තරම්
KrishanL89 Well-known member Sep 12, 2020 9,311 15,399 113 Mar 18, 2024 #4 poopoo said: ඒ නැතත් employee කෙනෙක් අරන් ගිහින් තියෙනවා Click to expand... නියම අමු තට්ට සිංහලයෙක් detected!
poopoo said: ඒ නැතත් employee කෙනෙක් අරන් ගිහින් තියෙනවා Click to expand... නියම අමු තට්ට සිංහලයෙක් detected!