Short film creators

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    Hi guys! Happy to be back to එළකිරි.

    Short films/ awareness video contents / scripts ideas තියෙන, short film එකක් හදන්න idea එකක් තියෙන කවුරැවත් ඉන්නවද? Production company එකක් හැදුවා අලුත් talents ලා හොයනවා එකට වැඩ කරන්න.

    Facebook page එකයි , YouTube channel link එකයි පල්ලහයින් දැම්මා සප් එකක් දීගෙනම යන්ඩ.

    https://www.facebook.com/f2frames/
    https://youtube.com/channel/UCnE04WAhYn_jfCMNyZYtVYA

    Thanks guys...