Short Films

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    හොද ශෝට් ෆිල්ම්ස් ටිකක් සජෙස්ට් කරන්නකෝ බෝයිස් (& ග්රිල්ස්) :P :D

    සුපිරි ප්ලෝට් ට්විස්ට් එහෙම තියන…


    ------ Post added on Oct 22, 2023 at 8:49 PM


    ------ Post added on Oct 22, 2023 at 8:50 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113
    ක්‍රිස්ටෝපර් නෝලාන් කරපු short film එකක්. නෝලාන්ගෙ පළවෙනි ෆිල්ම් එක වුණු 'Following' රිලීස් කරන්නත් අවුරුද්දකට ඉස්සෙල්ලා කරපු එකක්. 1997 අවුරුද්දෙ. :)

     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    ක්‍රිස්ටෝපර් නෝලාන් කරපු short film එකක්. නෝලාන්ගෙ පළවෙනි ෆිල්ම් එක වුණු 'Following' රිලීස් කරන්නත් අවුරුද්දකට ඉස්සෙල්ලා කරපු එකක්. 1997 අවුරුද්දෙ. :)


    Adeh eka nice:love:… Thawa thiyanawa nm danna bro..

    Thanks bro.. Aryath innw neh:D:love:
    ------ Post added on Oct 22, 2023 at 9:47 PM
     
    • Love
    Reactions: Stimulus mind