Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Short Sleep, REM sleep ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර් ජන්ජාලය සැරි සරද්දි හම්බුන වැදගත් ඉන්ෆොග්රාෆ් එකක්. ඒක සිංහලෙන් විස්තර කරලා බෙදා ගන්න හිතුනා.

මේ ගැන මම සරලව විස්තර කරන්නම්.

අපි නිදාගෙන ඉන්නැද්දී ගොඩාක් දේවල් අපේ ශරීරයේ සිදු වෙනවා. අපේ නින්ද කොටස් 2ක බෙදෙනවා. ඒ REM සහ non-REM නින්ද කියලා.

REM කියන්නේ ක්ෂණික ඇස් චලනයන්(rapid eye movement). REM නිදි අවදියේදී අපේ ඇස් ක්ෂණිකව එහේ මෙහේ චලනය වෙනවා. ඒක සාමාන්‍ය නින්දේ දී දක්නට ලැබෙන්නේ නෑ. මුලුන්ම සාමන්‍ය නින්ද අප වෙත ලගා වෙනවා. ඊට පස්සේ කෙටි වෙලාවකට REM නින්ද පැමිණෙනවා. ඔය හීන පේන්නේ මේ REM නිදි චක්‍රයේදී.

මොකද වෙන්නේ මේ සාමාන්‍ය නිදි අවස්තාවේදී?

මෙතනදී අපේ නින්ද අවස්තා තුනකට අනූව සිදු වෙනවා.

Stage 1: අපේ ඇස් පිය වෙලා තියෙන්නේ, නමුත් අපිව ඇහැරීමේ අවස්තාව වැඩී. මේ අවදිය විනාඩි 5-10 අතර කාලයක් පවතිනවා.

Stage 2: දැන් අපි ඉන්නේ ටිකක් සැප පහසු මද නින්දේ. අපේ හදවත් ස්පන්දන වේගය අඩු වෙලා, ශරීර උෂ්ණත්වයත් ටිකක් අඩු වෙලා යනවා. ටික ටික අපේ ශරීරය දිග නින්දට ලෑස්ති කරනවා.

Stages 3: දැන් අපි ඉන්නේ දිග නින්දේ. ශරීරයට හරිම සනීපයි. ඒ නිසා කවුරුත් කතා කලාට නැගිට්ටවෙන්නේත් නෑ. හැබැයි නැගිට්ට උනොත් ටික වෙලාවක් යනකන් එලොව මෙලොව සිහියක් නැතුව ඉන්නවා වගේ අවස්තාවක් ටික වෙලාවක් යනකන් අපි ගත කරනවා.

මේ ගැඹුරු/තද නිදි අවස්තාවේදී අපේ ශරීරයේ ශරීර පටක ප්‍රකෘතිමත් කරනවා, අලුතින් නිශ්පාදනය වෙනවා, මස්පිඩු අස්ථි ශක්තිමත් වෙනවා. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරනවා.

කෙසේනමුත් අපි වයසට යන්න යන්න අපිට මේ තද නින්ද ලබා ගැනීමේ අවස්තාව අඩු වෙනවා. හරි හැටි නින්දක් නොලැබීමට වයසටයාමත් ප්‍රශ්නයක් වෙනවා. පරීක්ෂණ වාර්තා වලට අනූව හැකි තරම් හොද නින්දක් අපගේ තරුණ කාලයේදී ලබා ගන්න කියලා අනුමත කරනවා.

මොකක්ද මේ REM අවදිය?

සාමාන්‍යයෙන් REM නින්ද අපි නිදාගෙන විනාඩි 90ක් පමණ ගත වූ පසු ළගාවෙනවා. මෙහිදී පළමු රෙම් චක්‍රය විනාඩි 10ක් පමණ කාලයක් පවතිනවා. ඊට පසු එන හැම චක්රයක්ම ටික ටික කාලය වැඩි වෙමින් ගතවෙනවා. අන්ත්ම REM චක්‍රය පැයක පමණ කාලයක් පැවතීමට පුලුවන්. මෙහිදී අපේ හදවත් ස්පන්දන රිද්මය හා හුස්ම ගැනීමේ රිද්මය ටිකක් ඉක්මන් වෙනවා.

අපිට තද/හොද/දරුණු හීන පේන්න ගන්නේ මේ අවස්තාවේදී. ඒ අපේ මනස ක්‍රියාකාරී අවදියක පවතින නිසා. කුඩා ළමුන් එයාලාගේ නින්දෙන් 50% පමණ කාලයක් මේ REM අවදියේ පසු වෙනවා ඒක වැඩිහිටියන්ගේ නම් 20% වගේ.

ඔන්න ඊලග පාර බස් එකේ, කෝච්ච්යේ, කම්මැලි පාටි වලදී නින්දක් දානවානම් REM නින්දක් දාගන්න බලන්න. ශරීර සෞඛ්‍යටත් හොදයි.

Grogginess = නින්දෙන් එන මත් ගතිය.

REM Article = http://www.webmd.com/sleep-disorders/guide/sleep-101

රෙප්, බම්ප්, තැන්ක්ස් බාරගනු ලැබේ.

[QUOTE="The_Killer, post: 18089709, member: 497820"] [CENTER][COLOR="DarkRed"][SIZE="4"]අන්තර් ජන්ජාලය සැරි සරද්දි හම්බුන වැදගත් ඉන්ෆොග්රාෆ් එකක්. ඒක සිංහලෙන් විස්තර කරලා බෙදා ගන්න හිතුනා.[/SIZE][/COLOR] [IMG]https://quinncreative.files.wordpress.com/2014/10/nap.png[/IMG][/CENTER] [SIZE="4"][U]මේ ගැන මම සරලව විස්තර කරන්නම්.[/U] අපි නිදාගෙන ඉන්නැද්දී ගොඩාක් දේවල් අපේ ශරීරයේ සිදු වෙනවා. අපේ නින්ද කොටස් 2ක බෙදෙනවා. ඒ REM සහ non-REM නින්ද කියලා. REM කියන්නේ ක්ෂණික ඇස් චලනයන්(rapid eye movement). REM නිදි අවදියේදී අපේ ඇස් ක්ෂණිකව එහේ මෙහේ චලනය වෙනවා. ඒක සාමාන්‍ය නින්දේ දී දක්නට ලැබෙන්නේ නෑ. මුලුන්ම සාමන්‍ය නින්ද අප වෙත ලගා වෙනවා. ඊට පස්සේ කෙටි වෙලාවකට REM නින්ද පැමිණෙනවා. ඔය හීන පේන්නේ මේ REM නිදි චක්‍රයේදී. [B]මොකද වෙන්නේ මේ සාමාන්‍ය නිදි අවස්තාවේදී?[/B] මෙතනදී අපේ නින්ද අවස්තා තුනකට අනූව සිදු වෙනවා. [B]Stage 1:[/B] අපේ ඇස් පිය වෙලා තියෙන්නේ, නමුත් අපිව ඇහැරීමේ අවස්තාව වැඩී. මේ අවදිය විනාඩි 5-10 අතර කාලයක් පවතිනවා. [B]Stage 2:[/B] දැන් අපි ඉන්නේ ටිකක් සැප පහසු මද නින්දේ. අපේ හදවත් ස්පන්දන වේගය අඩු වෙලා, ශරීර උෂ්ණත්වයත් ටිකක් අඩු වෙලා යනවා. ටික ටික අපේ ශරීරය දිග නින්දට ලෑස්ති කරනවා. [B]Stages 3:[/B] දැන් අපි ඉන්නේ දිග නින්දේ. ශරීරයට හරිම සනීපයි. ඒ නිසා කවුරුත් කතා කලාට නැගිට්ටවෙන්නේත් නෑ. හැබැයි නැගිට්ට උනොත් ටික වෙලාවක් යනකන් එලොව මෙලොව සිහියක් නැතුව ඉන්නවා වගේ අවස්තාවක් ටික වෙලාවක් යනකන් අපි ගත කරනවා. මේ ගැඹුරු/තද නිදි අවස්තාවේදී අපේ ශරීරයේ ශරීර පටක ප්‍රකෘතිමත් කරනවා, අලුතින් නිශ්පාදනය වෙනවා, මස්පිඩු අස්ථි ශක්තිමත් වෙනවා. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරනවා. කෙසේනමුත් අපි වයසට යන්න යන්න අපිට මේ තද නින්ද ලබා ගැනීමේ අවස්තාව අඩු වෙනවා. හරි හැටි නින්දක් නොලැබීමට වයසටයාමත් ප්‍රශ්නයක් වෙනවා. පරීක්ෂණ වාර්තා වලට අනූව හැකි තරම් හොද නින්දක් අපගේ තරුණ කාලයේදී ලබා ගන්න කියලා අනුමත කරනවා. [B]මොකක්ද මේ REM අවදිය?[/B] සාමාන්‍යයෙන් REM නින්ද අපි නිදාගෙන විනාඩි 90ක් පමණ ගත වූ පසු ළගාවෙනවා. මෙහිදී පළමු රෙම් චක්‍රය විනාඩි 10ක් පමණ කාලයක් පවතිනවා. ඊට පසු එන හැම චක්රයක්ම ටික ටික කාලය වැඩි වෙමින් ගතවෙනවා. අන්ත්ම REM චක්‍රය පැයක පමණ කාලයක් පැවතීමට පුලුවන්. මෙහිදී අපේ හදවත් ස්පන්දන රිද්මය හා හුස්ම ගැනීමේ රිද්මය ටිකක් ඉක්මන් වෙනවා. අපිට තද/හොද/දරුණු හීන පේන්න ගන්නේ මේ අවස්තාවේදී. ඒ අපේ මනස ක්‍රියාකාරී අවදියක පවතින නිසා. කුඩා ළමුන් එයාලාගේ නින්දෙන් 50% පමණ කාලයක් මේ REM අවදියේ පසු වෙනවා ඒක වැඩිහිටියන්ගේ නම් 20% වගේ. [/SIZE] [SIZE="4"]ඔන්න ඊලග පාර බස් එකේ, කෝච්ච්යේ, කම්මැලි පාටි වලදී නින්දක් දානවානම් REM නින්දක් දාගන්න බලන්න. ශරීර සෞඛ්‍යටත් හොදයි. ;)[/SIZE] Grogginess = නින්දෙන් එන මත් ගතිය. REM Article = [URL="http://www.webmd.com/sleep-disorders/guide/sleep-101"]http://www.webmd.com/sleep-disorders/guide/sleep-101[/URL] [CENTER][IMG]http://www.amazing-animations.com/animations/thanks14.gif[/IMG] [SIZE="4"][B][COLOR="DarkOrchid"] රෙප්, බම්ප්, තැන්ක්ස් බාරගනු ලැබේ.[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom