Shortcut eka

0705741

Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    uba kochchara kiwwat machan oke eka drv ekak tiyanawa device manager walin kiwwata hari kiyala eka install wela naha hariyata mata mataka naha ban mokakda kiyala kalin mage gawa tibuna eke oya case eka awa passe mama goda dagattet eka hariyata install karala
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකෙ fn කියලා key එකක් තියෙනවාද ? සාමාන්‍යයෙන් එන්නෙ වම් පැත්තෙ ctrl key එකට පස්සෙ.
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    na na ban

    ඕකෙ fn කියලා key එකක් තියෙනවාද ? සාමාන්‍යයෙන් එන්නෙ වම් පැත්තෙ ctrl key එකට පස්සෙ.

    fn kiwe n=1,2,3,4.........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    fn kiwe n=1,2,3,4.........
    නෑ. key එකක් තියෙනවාද 'fn' කියලා ගහලා ? මේ වගෙ :
    projector_connect009.JPG
     
    • Like
    Reactions: Sachinth