shorteats podi wela

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    ubala lagadi shorteats kewada,rolls arawa mewa okoma bageta bayayak podi wela.:ROFLMAO:
    ගෝටා කැමති නෑ උගේ පයි*ට වඩා රෝල්ස් ලොකු වෙනවට.
    පොරට පොඩි හීනමාන සින්එකක් තියෙන්නේ ඒ කයි පොඩි කරන්න කියලා තියෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,780
    68,166
    113
    ගෝටා කැමති නෑ උගේ පයි*ට වඩා රෝල්ස් ලොකු වෙනවට.
    පොරට පොඩි හීනමාන සින්එකක් තියෙන්නේ ඒ කයි පොඩි කරන්න කියලා තියෙන්නේ.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,435
    35,196
    113
    ගෝටා කැමති නෑ උගේ පයි*ට වඩා රෝල්ස් ලොකු වෙනවට.
    පොරට පොඩි හීනමාන සින්එකක් තියෙන්නේ ඒ කයි පොඩි කරන්න කියලා තියෙන්නේ.
    උඹෙ ප... ලාච්චුවේ දාගන්නද හදන්නේ?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    පොඩ්ඩක් ඉදපන් මේක ගොමා එකෙන් අහුව්වොත් කියයි රෝල් එකේ සයිස් එක අඩුවීම තුලින් 69 ලස්සයට කොලෙස්ටරෝල් හැදෙන එක අඩුවෙනවා. එක ජනාදිපති තුමා ලබාගත් තවත් ජයග්‍රහණයක් කියලත් කියයි :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,091
    36,051
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩ්ඩක් ඉදපන් මේක ගොමා එකෙන් අහුව්වොත් කියයි රෝල් එකේ සයිස් එක අඩුවීම තුලින් 69 ලස්සයට කොලෙස්ටරෝල් හැදෙන එක අඩුවෙනවා. එක ජනාදිපති තුමා ලබාගත් තවත් ජයග්‍රහණයක් කියලත් කියයි :yes:

    goma kiwwe monada ban
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,334
    55,296
    113
    Colombo
    තෙල් කෑම කාපුවාම කොලෙස්ටරෝල් හැදෙනව.ඒකයි ඕව කුඩා කරල තියෙන්නෙ. නේද @erozan @N A K A M U R A @nicjosh83 අයියෙ ??

    මේ ගූ ඇන් පී බැල්ලිට හොඳක් කරලත් අපි බැනුම් අහන්න ඕනෙ නේද ?? :(
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,544
    10,392
    113
    Ow.rahath ne.
    ඔව් බන් ලෙමන් පෆ් එහෙම පොඩි වෙලා රු.20 ක් ගනන් ගිහිල්ලත් එක්ක...පිටරට Oreo එහෙම කොහොමද රහ...ඉන්දියාවේ එහෙම හැමඑකාම කන්නේ එව්වා...ඒකට මෙහේ oreo බිස්කට් තියෙන්නේ සුපර්මාකට් වල 😂😂
     
    • Like
    Reactions: lilman

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,797
    19,784
    113
    ubala lagadi shorteats kewada,rolls arawa mewa okoma bageta bayayak podi wela.:ROFLMAO:
    ඔව් ඇත්ත ඒ කතාව නම්. මේ ලගදි පැටිස් දෙකක් අරන් කෑව නිකන් ආසාවක් හිතිල. ඒ දෙකේ සයිස් එක හරියටම කියනවනම් උබ ඔය ඩීපී දාගෙන ඉන්න කෙල්ලගෙ තන් දෙකේ සයිස් හිතපංකො ඉතිං මුන්ට හෙන ගහන්න ඕනි නේද කියල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,780
    68,166
    113
    ඔව් ඇත්ත ඒ කතාව නම්. මේ ලගදි පැටිස් දෙකක් අරන් කෑව නිකන් ආසාවක් හිතිල. ඒ දෙකේ සයිස් එක හරියටම කියනවනම් උබ ඔය ඩීපී දාගෙන ඉන්න කෙල්ලගෙ තන් දෙකේ සයිස් හිතපංකො ඉතිං මුන්ට හෙන ගහන්න ඕන්ජ් නැද්ද කියල
    Kohenda gatte
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,797
    19,784
    113
    චූන් පාන් කාරයෙක් මංකොල්ල කාපන් ඉවරයි වැඩේ.. :lol:
    මංකොල්ල කන්නත් ඌව අල්ලගන්න එපැයි. ඊට කලින් ඉශාර ට්‍රේඩස් එකවත් මංකොල්ල කාල වේගෙන් යන වාහනයක් ගන්න වෙනව