SHORTEST LETTER

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    ලොව කෙටිම ලියුම් හුවමාරුව

    220px-Victor_Hugo_by_%C3%89tienne_Carjat_1876.jpg


    ප්‍රංශ ජාතික ගත්කරු වික්ටර් හියුගෝ විසින් රචිත " ලෙ මිසරබ්ල " සිංහලෙන් පරිවර්තනයවු " මනුතාපය " කෘතිය 1892දි පළ කෙරුනා.පිටු 1700 ක්වු මෙම නවකතාව ලියන්න හියුගෝට වසර 17ක් වැය කරන්න වුනා.නවකතාව පළකිරීමට ප්‍රකාශකයාට භාර දි විදෙස් ගත වු ඔහු පොතෙ අලවිය ගැන දැන ගැනීමට ප්‍රකාශකය වෙත් මෙසෙ ලිපියක් යවන ලදි.


    les_miserables.jpg


    ඔහුගේ ලිපියෙන් අහලා තිබුනෙ මෙච්චරයි.

    ?

    ප්‍රකාශකයාගේ පිළිතුර වුයේ

    !

    මෙය ලොව කෙටිම ලියුම් හුවමාරුවයි
     
    Last edited: