Shotgun shak කයි්නෙ මොකකද?

malrulz

Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    මේ මනුසය uk එක්කෙනෙක්. ඉංගිරිසි දන්න කෙනෙක් කියන්න මේ මොක්ද shotgun shak කියල මෙයා කියන්නේ?

    මේ මනුස්සය අපිට අපහස කරනවද? ලංකාවෙ අපිට? එහෙම කරනවනම් අංලයික් කරන්න. මේකෙ තත්පර කීපයක් බලන්න. ලංකාව ගැන කියනව.

    who cares ban. me ratema un karana nadagam madai.
    Ara pakisthan crticketr qwa ekatat uge page eke ghilla modayo wage comment karanwa.
    U qwe aththane
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඌ මොනා කිව්වත් අපට පාන් ද? ඕවාට ට්‍රිගර් වෙලා ඌට විව්ස් දෙන්නේ මොකටද? සමහරවිට පබ්ලිසිටි ස්ටන්ට් එකක් වෙන්න ඇති, අපේ උන්ගේ හැටි දන්නවා නේ. මම වීඩියෝ එක බැලුවේ නැහැ. 🙃
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඌ මොනා කිව්වත් අපට පාන් ද? ඕවාට ට්‍රිගර් වෙලා ඌට විව්ස් දෙන්නේ මොකටද? සමහරවිට පබ්ලිසිටි ස්ටන්ට් එකක් වෙන්න ඇති, අපේ උන්ගේ හැටි දන්නවා නේ. මම වීඩියෝ එක බැලුවේ නැහැ. 🙃
    naha balana ona naha. unlike karala wahala daana.

    who cares ban. me ratema un karana nadagam madai.
    Ara pakisthan crticketr qwa ekatat uge page eke ghilla modayo wage comment karanwa.
    U qwe aththane
    naha uk kenek nisa oya apahasa karanna. api yatath wela hitapu nisa. balana ona naha. unlike karala colse karala daana.
    ------ Post added on May 31, 2021 at 5:31 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Living in a Shotgun shack කියන්නෙ පොඩි ගෙදරක ඉන්නවා කියන එක. සින්දුවකත් තියනවා.