Should parents teach superstitious ideas to children?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔව් කියාදෙන්න ඕනෙ ඒව සුපස්ටිශස් කියල හඳුන්වල දීල...
වැරදි එහෙම කියාදෙන දේවල් ඇත්ත, ඒව පිළිගන්න, ඒව පස්සෙ යන්න, හැමදේම ඔප්පු කරන්න බෑ, ඒ නිසා මේව ඇත්ත, මේව බොරුයි කිව්වොත් ගොඩක් රිදෙනව වගේ දේවල් කියල බලෙන් ඔළුවෙ ගහන එක.. :yes: :yes:


අඩෝ ඒ වුනාට සොම්බියො ඇත්ත බං :baffled:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔව්, සුපස්ටිශස් කියන්නේ ඔප්පු කරලා නැති ඒවා, ඉතින් ඒවා ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. දැක්ක නැති පළියට බොරුයි කියන්න බෑ.
 

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
dan supersitious kiyala uba adhas karanne monada bn , To an athiest religion is supertitious...

giv ur definition of supertitious