Shoulder එක dislocated උනා swim කරනකොට. එවෙලෙනම් මාර pain එකක් තිබුනෙ but හැදුවම හරි ගියා.
සතියක් යනකන් බැන්ඩේජ් එක දාන් ඉන්න කිව්ව.අත වැඩිය මූව් කරන්නත් එපා කිව්ව.
Hospitel charge x-ray එකත් එක්ක 28000 ගියා හේමාස් එකේ.
ඩොක්ට කිව්ව මේක එක පාරක් උනාම දිගටම වෙන්න තියන අවස්තා වැඩී කියල ෆිසියො තෙරපි එන්න කිව්ව.
මෙහෙම උන අය ඉන්නවද මේ කතාව ඇත්තද? එහෙම උනොත් sports කරනකොට මාර කේශ් එකක්නෙ වෙන්නෙ.