Shoulder එක dislocated උනා.

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    Shoulder එක dislocated උනා swim කරනකොට. එවෙලෙනම් මාර pain එකක් තිබුනෙ but හැදුවම හරි ගියා.

    සතියක් යනකන් බැන්ඩේජ් එක දාන් ඉන්න කිව්ව.අත වැඩිය මූව් කරන්නත් එපා කිව්ව.

    Hospitel charge x-ray එකත් එක්ක 28000 ගියා හේමාස් එකේ. 😆

    ඩොක්ට කිව්ව මේක එක පාරක් උනාම දිගටම වෙන්න තියන අවස්තා වැඩී කියල ෆිසියො තෙරපි එන්න කිව්ව.

    මෙහෙම උන අය ඉන්නවද මේ කතාව ඇත්තද? එහෙම උනොත් sports කරනකොට මාර කේශ් එකක්නෙ වෙන්නෙ. 😑
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩෝ swim කරද්දි? සභාවිතාව අඩුයිනෙ වෙන්න තියන.. උබ උබට පුරුදු නැති ආරෙකටද පීනුවෙ..? දැන් ඉතින් අවුලක් නෑ අඩු වෙනකන් ශේප් එකේ හිටපන් රෙස්ට් එකෙ..
     
    • Like
    Reactions: Naughtykolla48

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    මොන stroke එක ප්‍රැක්ටිස් කරන්න ගිහිංද ඔහොම උනේ?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,334
    41,201
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Shoulder එක dislocated උනා swim කරනකොට. එවෙලෙනම් මාර pain එකක් තිබුනෙ but හැදුවම හරි ගියා.

    සතියක් යනකන් බැන්ඩේජ් එක දාන් ඉන්න කිව්ව.අත වැඩිය මූව් කරන්නත් එපා කිව්ව.

    Hospitel charge x-ray එකත් එක්ක 28000 ගියා හේමාස් එකේ. 😆

    ඩොක්ට කිව්ව මේක එක පාරක් උනාම දිගටම වෙන්න තියන අවස්තා වැඩී කියල ෆිසියො තෙරපි එන්න කිව්ව.

    මෙහෙම උන අය ඉන්නවද මේ කතාව ඇත්තද? එහෙම උනොත් sports කරනකොට මාර කේශ් එකක්නෙ වෙන්නෙ. 😑
    Genetically inferior ekai umba. kaluda? Kotada? Ketada? :P

    මොන stroke එක ප්‍රැක්ටිස් කරන්න ගිහිංද ඔහොම උනේ?
    Breast stroke eka wenna one oya ponaya practise karanne.
    ------ Post added on Aug 28, 2025 at 3:08 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,924
    35,861
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Shoulder එක dislocated උනා swim කරනකොට. එවෙලෙනම් මාර pain එකක් තිබුනෙ but හැදුවම හරි ගියා.

    සතියක් යනකන් බැන්ඩේජ් එක දාන් ඉන්න කිව්ව.අත වැඩිය මූව් කරන්නත් එපා කිව්ව.

    Hospitel charge x-ray එකත් එක්ක 28000 ගියා හේමාස් එකේ. 😆

    ඩොක්ට කිව්ව මේක එක පාරක් උනාම දිගටම වෙන්න තියන අවස්තා වැඩී කියල ෆිසියො තෙරපි එන්න කිව්ව.

    මෙහෙම උන අය ඉන්නවද මේ කතාව ඇත්තද? එහෙම උනොත් sports කරනකොට මාර කේශ් එකක්නෙ වෙන්නෙ. 😑
    adooo nooo
    chaterma siddiyak
    hadissiye waliyak set unot guti kanna tamay wenne
    mata una karate tournament ekakata train weddi. senior black belt ekek athin adala atha panna.
    dan aurudu 20k witara wenawa
    tama atha panina patta amaruy taniyama daganna wenawa
    surgery karala titanium plate danna 500k illuwa issara mataka na hariyata insurance dala tiyena nisa gemak gahanna balanna ona
     
    • Wow
    Reactions: Mama Gadda

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    උඹ 28000න් බේරිච්ච් එක ලොකු දෙයක්. අපි දන්න අයියා කෙනෙක්ට ෆිට් එක හැදුනා. ඒ හැදුන වෙලේ අත පැනලා. (එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් කියලා දැන ගත්තෙත් ඩොකා කිව්වම ). කොහොම හරි අත දාන්න සිහි නැති කරලා තියටර් එකට අරන් දැම්මා. බිල 200,000+ ගානක් ආවා තලවතුගොඩ හේමාස් එකේ. එක පාරක් පැන්නොත් නම් ආපහු පනින්න චාන්ස් එකක් තියෙනවා කියලා මාත් අහලා තියෙනවා.
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    අඩෝ swim කරද්දි? සභාවිතාව අඩුයිනෙ වෙන්න තියන.. උබ උබට පුරුදු නැති ආරෙකටද පීනුවෙ..? දැන් ඉතින් අවුලක් නෑ අඩු වෙනකන් ශේප් එකේ හිටපන් රෙස්ට් එකෙ..
    Backstroke පුරුදු නැතුවත් නෙමේ අනේ මන්ද බන් කොහොම උනාද කියල.
    adooo nooo
    chaterma siddiyak
    hadissiye waliyak set unot guti kanna tamay wenne
    mata una karate tournament ekakata train weddi. senior black belt ekek athin adala atha panna.
    dan aurudu 20k witara wenawa
    tama atha panina patta amaruy taniyama daganna wenawa
    surgery karala titanium plate danna 500k illuwa issara mataka na hariyata insurance dala tiyena nisa gemak gahanna balanna ona
    ඔව් බන් ඩොකා කිව්ව එහෙම සින් එකක්. 😑
    උඹ 28000න් බේරිච්ච් එක ලොකු දෙයක්. අපි දන්න අයියා කෙනෙක්ට ෆිට් එක හැදුනා. ඒ හැදුන වෙලේ අත පැනලා. (එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් කියලා දැන ගත්තෙත් ඩොකා කිව්වම ). කොහොම හරි අත දාන්න සිහි නැති කරලා තියටර් එකට අරන් දැම්මා. බිල 200,000+ ගානක් ආවා තලවතුගොඩ හේමාස් එකේ. එක පාරක් පැන්නොත් නම් ආපහු පනින්න චාන්ස් එකක් තියෙනවා කියලා මාත් අහලා තියෙනවා.
    පනින විදි තියනවලු බන්. මටනම් තියටර් ගන්න ඕනෙ උනේ නෑ.
     
    • Like
    Reactions: Lithobius

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැක් ස්ට්‍රෝක් එකේදී උරහිස් සන්ධියට එන තෙරපුම වැඩියි. අත තියෙන්නේ ඇඟට දුරින්. හැම වෙලේම ඇඟ ඇදිල යන්නේ තනි උරහිස් සන්ධියට ඇඟේම බර දීල. කික් එක මදිවුන ගමන් උරහිස ශකබුං. හෙමිහිට පුරුදුවෙලා ඇඟ හයිය කරන් කරන්න ඕන වැඩ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    උඹ 28000න් බේරිච්ච් එක ලොකු දෙයක්. අපි දන්න අයියා කෙනෙක්ට ෆිට් එක හැදුනා. ඒ හැදුන වෙලේ අත පැනලා. (එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් කියලා දැන ගත්තෙත් ඩොකා කිව්වම ). කොහොම හරි අත දාන්න සිහි නැති කරලා තියටර් එකට අරන් දැම්මා. බිල 200,000+ ගානක් ආවා තලවතුගොඩ හේමාස් එකේ. එක පාරක් පැන්නොත් නම් ආපහු පනින්න චාන්ස් එකක් තියෙනවා කියලා මාත් අහලා තියෙනවා.
    health insurance mathak una 🙁
     
    • Like
    Reactions: Lithobius

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,439
    4,428
    113
    Genetically inferior ekai umba. kaluda? Kotada? Ketada? :P

    Breast stroke eka wenna one oya ponaya practise karanne.
    ------ Post added on Aug 28, 2025 at 3:08 PM
    මූදු රැල්ල විතරක් පාගල තියෙන උබ ස්විමිං එක්ස්පට් ජූලියන් බෝලිං වගේනෙ ඌව පාච්චල් කොරන්නෙ? :unsure:
     
    Last edited:

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,148
    2,358
    113
    අත දිගටම පනිනව abnormal position වල අත තිබුනොත් , කාලයක් යද්දි හුරු වෙනව dislocate වෙන අත abnormal position වලට නොයා තියාගන්න, operation නන් කරන්න යන්න එපා මන් දන්න කීප දෙනෙක්ගෙම operation කලාට පස්සෙ ඇණ බුරුල් වෙලා එක එක සීන් උනා. ඕකට operation කරන එක සාර්ථක නෑ.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මම මාතර හෝටලේක swimming පූල් එකක කෙල්ලෙක් අමාරු වෙලා ඉද්දී එක බලන්න ගිහින් ලිස්සලා වැටුණා. බලද්දී අතේ ඇඟිල්ලක ඇටයක් පැනලා.. dislocated. මම අතින් දාගත්ත හරි spot එකට.. එවෙලේ ඒක රිදුනේ නෑ. මොකද දණහිස තුවාල වෙලා hotel එකේ අය එකට බේත් දැම්මා ඒක තමයි දාන්න ගත්තේ.
    පස්සේ ඇඟිල්ල නවන්න බැරි උන.. Hemas එකට ගිහින් පෙන්නුවම මාස දෙකකට වගේ පස්සේ doctor හරියටම එතනට Injection එකක් විද්දා.. 5000 ගානක් ගියා . දැන් හරි. බයෙන් හිටියේ කල් ගිය නිසා හදන්න බැරි වෙයි කියලා