ShOw Me ThE MeAnInG...

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    කාලයක් මේක පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇහෙව්වා මතකයි:love::love::love: ...වචන 10 තේරුමවත් හරියට දන්නැතු ඇති
    අහනවා:baffled::baffled:.... ඉවරවෙනවා.... අයෙත් අහනවා... අයෙත්... අයෙත්... අයෙත්:D:D.....
    දවසකට 100 සැරෙකට වඩා අහලා ඇති:yes::yes:.....





    මේකත් ඒ වගේ...උඩ එක තරම්ම නැ....




    උඹලටත් මෙහෙම් අතීතයක් තිබ්බද බං.....

    මේ වගේ ඇහෙව්ව සින්දු තව තියනවනන් පහලින් කොටගන පලයල්ලා....
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Mama hithuve mata vitarai ea pissuva tibune kiyala.
    Show me the,As long as....
    My fav are -
    1-Quit playing games with ma heart
    2-I want it that way
    3-You are my fire(As long as)
    4-Show me the meaning