Falling in love with you - UB40
You took my heart away - MLTR


hugak ewa ahaddi mn podi VCD ekata write krala thama ahanne Loku akka ahaddi math ahanawa ithin e kale mn asama mekata
adatath ewagema thamai



mekanam echhcarama parana naha
ath ara mama kiwwa parana set 1ka tharamatama godak asai mekatath


Backstreet Boys - Show 'Em (What You're Made Of)Same here Bro. Mama BSB songs walin wadiyenma aasa quit playing ekai, not for me ekai.![]()
Thava ithin I want it that way, as long as you love me ehema Fatta![]()


okai mekai thmai wadipuarama ahuwe a dawas wala


okai you raise me up, mltr ge blue night, with you cris brown


math hena asai ban,, thamath ahanawa..
One in a million - Bosson
Right here waiting - Richard Marx
Send me an angel - Scorpions









කාලයක් මේක පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇහෙව්වා මතකයි...වචන 10 තේරුමවත් හරියට දන්නැතු ඇති
අහනවා.... ඉවරවෙනවා.... අයෙත් අහනවා... අයෙත්... අයෙත්... අයෙත්
.....
දවසකට 100 සැරෙකට වඩා අහලා ඇති.....
මේකත් ඒ වගේ...උඩ එක තරම්ම නැ....
උඹලටත් මෙහෙම් අතීතයක් තිබ්බද බං.....
මේ වගේ ඇහෙව්ව සින්දු තව තියනවනන් පහලින් කොටගන පලයල්ලා....
