Questions Show Money Agents

thecrazyone

Member
Aug 3, 2015
12
4
3
මම next year eke New Zealand යන්න ඉන්නේ Msc එකක් කරන්න දැනට අතේ තියෙන්නේ 2 million වගේ . Funds පෙනන්න ඕනි 5 million වගේ. ඉතුරු 3 million show money විදිහට පෙන්නන help කරන agents ල ගැන කව්රුහරි දන්නව ද ?
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මම next year eke New Zealand යන්න ඉන්නේ Msc එකක් කරන්න දැනට අතේ තියෙන්නේ 2 million වගේ . Funds පෙනන්න ඕනි 5 million වගේ. ඉතුරු 3 million show money විදිහට පෙන්නන help කරන agents ල ගැන කව්රුහරි දන්නව ද ?

    mcn oya embassy wala innwa onatharam ehema aya habai sure ekek wa set krgnna

    nathanm naduwak thama
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Newzeland walata salli pennaddi godak.parissam weyan. Backdate dala salli pennana ungen nam.pennannepa. Genuine salli account ekata dala pennnana kenekwa hoya ganin.
     
    • Like
    Reactions: thecrazyone

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඔහොම කරන්න කියලා කාගෙ හරි සල්ලි අපේ අකෞන්ට් එකට දාගෙන අපිට ගල් කරන්නත් පුලුවන් නෙ බ්න්
     
    thecrazyone

    Member
    Aug 3, 2015
    12
    4
    3
    ඔහොම කරන්න කියලා කාගෙ හරි සල්ලි අපේ අකෞන්ට් එකට දාගෙන අපිට ගල් කරන්නත් පුලුවන් නෙ බ්න්

    ekata wenama Legal document ekak sign karanawa mama dann awidihata machan