Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Show Money Australia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මම දන්න තරමින් කියන්නෙ. මම වීසා කන්සල්ටන්ට් කෙනෙක් නෙමෙයි

එහෙම කීපදෙනෙක්ගෙන් සල්ලි අරගෙන ස්පොන්සර් කරන එක ෆුලි ලීගල්නේ. බලන්නෙ ඔය සල්ලි ලීගල් විදියට හම්බ කරලාද කියන එක.

ඔහොම දෙතුන්දෙනෙක්ගෙන් ගත්තම trace එක පෙන්නන එක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් නමුත් කරන්න පුලුවන්. මට එහෙම බැරි කමක් පේන්නෙ නැහැ

ඕක වීසා කන්සල්ටන්ට් කෙනෙක් ගෙන් ඇහුවා නං හරියටම කියයි

තව ඉඩමක් වාහනයක් වගේ තියනවා නං ඒක සෙල් කරා කියලා sales order එකක් හදලා පෙන්නන්න පුලුවන්. හැබැයි එහෙම කරාම වාහනේ පොත ට්රාන්සර් වෙන්න කලින් සහ පස්සෙ evidence ඉල්ලයිද දන්නෙ නැහැ

එහෙම උනොත් පොඩ්ඩක් කේස් වෙනවා

දැං ඔය show money කේස් එහෙමත් හරි අමාරුයි. මොකද හරියටම source එක බලනවා. ඒ වගේම ඔය හැම එකවුන්ට් එකකම සල්ලි transfer වෙන්න කලින් සහ පස්සෙ බැලන්ස් කන්ෆර්මේශන් බලනවානේ

එතකොට ඒව හරියට තියෙන්න ඕන

එකවුන්ට් දෙක තුනකින් සල්ලි එකතු කරනවා නං ඒ ට්රාන්සැක්ශන් වෙන වෙනම බලාගන්න පුලුවන් වෙන්න ස්ටේට්මන්ට් එහෙම ඕන.

ඒක නිසා ඔය කරන්න හදන වැඩේ පොඩ්ඩක් සංකීර්ණ වෙනවා නමුත් කරන්න පුලුවන් (බැරි වෙන්න හේතුවක් මට පේන්නෙ නැහැ). ලංකාවෙ ඔහොම රට යන ගොඩක් අය ඔහොම තමයි බන් යන්න හතර වටෙන් එකතු කරගෙන තමයි ඕව පෙන්නන්නෙ. එහෙම ලක්ශ ගනං අතේ තියාගෙන රට යන අය අඩුයිනේ

වීසා කන්සල්ටන්ට් කෙනෙක් ගෙන් අහන්න. උන් ඕව කලින් කරලා ඇති ඒක නිසා හරියටම කියයි.

පස්සෙ තේරුනේ මාමා වයිෆ්ගෙ එකවුන්ට් එකට සල්ලි ටික ටික දාන කතාව

ඇයි එහෙම දාන්නෙ කියලා රීසන් එකක් ඕන බන් ඒකයි හේතුව. ටික ටික දානකොට එහෙම හේතුවක් දෙන්න අමාරුයිනේ බන්

දැන් ජොබ් එකෙන් හම්බ කරලා එකතු කරා කිවුවොතින්, EPF Record, Tax return, T10 වගේ හැම මගුලම දෙන්න ඕන ඒකට proof විදියට

දැන් ඔහොම මාමා වයිෆ් ගෙ එකවුන්ට් එකට මොන හේතුවක් නිසා දානවද කියන එක clearly කියන්න ඕන. මට හිතෙන්නෙ financial support කරනවා කියලා එක සැරේ දැම්මා නං හරි කියලා. මොකද ටික ටික දානව කියන එකෙන් හේතුවක් පෙන්නන එක මාර සංකීර්ණ වෙනවා බන්

ආයෙත් කියන්නෙ හිතුවට කරන්නෙ නැතිව වීසා කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් අහලා ඕක කරන්න. මට හිතෙන්නෙ ටික ටික දාන එකෙන් වැඩේ තවත් කම්ප්ලෙක්ස් වෙනවා

[QUOTE="infernocus, post: 31539472, member: 588217"] මේ මම දන්න තරමින් කියන්නෙ. මම වීසා කන්සල්ටන්ට් කෙනෙක් නෙමෙයි එහෙම කීපදෙනෙක්ගෙන් සල්ලි අරගෙන ස්පොන්සර් කරන එක ෆුලි ලීගල්නේ. බලන්නෙ ඔය සල්ලි ලීගල් විදියට හම්බ කරලාද කියන එක. ඔහොම දෙතුන්දෙනෙක්ගෙන් ගත්තම trace එක පෙන්නන එක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් නමුත් කරන්න පුලුවන්. මට එහෙම බැරි කමක් පේන්නෙ නැහැ ඕක වීසා කන්සල්ටන්ට් කෙනෙක් ගෙන් ඇහුවා නං හරියටම කියයි තව ඉඩමක් වාහනයක් වගේ තියනවා නං ඒක සෙල් කරා කියලා sales order එකක් හදලා පෙන්නන්න පුලුවන්. හැබැයි එහෙම කරාම වාහනේ පොත ට්රාන්සර් වෙන්න කලින් සහ පස්සෙ evidence ඉල්ලයිද දන්නෙ නැහැ එහෙම උනොත් පොඩ්ඩක් කේස් වෙනවා දැං ඔය show money කේස් එහෙමත් හරි අමාරුයි. මොකද හරියටම source එක බලනවා. ඒ වගේම ඔය හැම එකවුන්ට් එකකම සල්ලි transfer වෙන්න කලින් සහ පස්සෙ බැලන්ස් කන්ෆර්මේශන් බලනවානේ එතකොට ඒව හරියට තියෙන්න ඕන එකවුන්ට් දෙක තුනකින් සල්ලි එකතු කරනවා නං ඒ ට්රාන්සැක්ශන් වෙන වෙනම බලාගන්න පුලුවන් වෙන්න ස්ටේට්මන්ට් එහෙම ඕන. ඒක නිසා ඔය කරන්න හදන වැඩේ පොඩ්ඩක් සංකීර්ණ වෙනවා නමුත් කරන්න පුලුවන් (බැරි වෙන්න හේතුවක් මට පේන්නෙ නැහැ). ලංකාවෙ ඔහොම රට යන ගොඩක් අය ඔහොම තමයි බන් යන්න හතර වටෙන් එකතු කරගෙන තමයි ඕව පෙන්නන්නෙ. එහෙම ලක්ශ ගනං අතේ තියාගෙන රට යන අය අඩුයිනේ වීසා කන්සල්ටන්ට් කෙනෙක් ගෙන් අහන්න. උන් ඕව කලින් කරලා ඇති ඒක නිසා හරියටම කියයි. පස්සෙ තේරුනේ මාමා වයිෆ්ගෙ එකවුන්ට් එකට සල්ලි ටික ටික දාන කතාව ඇයි එහෙම දාන්නෙ කියලා රීසන් එකක් ඕන බන් ඒකයි හේතුව. ටික ටික දානකොට එහෙම හේතුවක් දෙන්න අමාරුයිනේ බන් දැන් ජොබ් එකෙන් හම්බ කරලා එකතු කරා කිවුවොතින්, EPF Record, Tax return, T10 වගේ හැම මගුලම දෙන්න ඕන ඒකට proof විදියට දැන් ඔහොම මාමා වයිෆ් ගෙ එකවුන්ට් එකට මොන හේතුවක් නිසා දානවද කියන එක clearly කියන්න ඕන. මට හිතෙන්නෙ financial support කරනවා කියලා එක සැරේ දැම්මා නං හරි කියලා. මොකද ටික ටික දානව කියන එකෙන් හේතුවක් පෙන්නන එක මාර සංකීර්ණ වෙනවා බන් ආයෙත් කියන්නෙ හිතුවට කරන්නෙ නැතිව වීසා කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් අහලා ඕක කරන්න. මට හිතෙන්නෙ ටික ටික දාන එකෙන් වැඩේ තවත් කම්ප්ලෙක්ස් වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom