Show money Help

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Ausi Student visa ගන්න සල්ලි ලොකු ගානක් පෙන්නන්න ඕනිනෙ.
    මේකට සල්ලි පොළියට දෙන අය ඉන්නව. මෙහෙම සල්ලි පොළියට අරන් පෙන්නල student ගියපු අය ඉන්නවද?
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Proof of funds එහෙම පෙන්නනකොට අවුලක් උනේ නැද්ද?
    බැරි වෙලාවත් reject උනොත් පොළිය බර ගානක් අපරාදෙ.
    Boru documents un hadano bn. Land ekak sel kara wage dewal. Un ewata charge kranawa
     
    • Like
    Reactions: MINT_51