Show money

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Masters degree ekak karanna pitaratakata yaddi show money pennaddi ee pennana kenaage tax wadinawada loku gaanak account ekata watena nisa
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    1,997
    2,762
    113
    Masters degree ekak karanna pitaratakata yaddi show money pennaddi ee pennana kenaage tax wadinawada loku gaanak account ekata watena nisa
    Oya show money pennana un karanne ube namata FD ekak dala, eken loan ekak ubema namen aragena salli tika apahu ganna eka. FD against 90% loan ekak ganna puluwanne.

    Okata tax wadin naha

    Difference ekai unge fee ekai uba wenama gewanna one.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    Show Money කියලා සරලව හඳුන්වන්නේ විදේශයක ඉගෙනීමට යන විට, එහි ගත කරන කාලය තුළ ඔබේ පාඨමාලා ගාස්තු (Tuition Fees) සහ ජීවන වියදම (Living Expenses) පියවා ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් සතු බව අදාළ තානාපති කාර්යාලයට තහවුරු කිරීමයි.

    මෙය සාමාන්‍යයෙන් (Bank Statements) මගින් පෙන්විය යුතු අතර, රට අනුව එම මුදල මාස 3ක් හෝ 6ක් වැනි කාලයක් ගිණුමේ තිබිය යුතු බවට කොන්දේසි තිබිය හැකියි.

    සල්ලි පෙන්වන කෙනාට ටැක්ස් වදින්නෙ නෑ. කොහොමත් බැංකුවේ තියෙන සල්ලි නේ පෙන්වන්නෙ.
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Oya show money pennana un karanne ube namata FD ekak dala, eken loan ekak ubema namen aragena salli tika apahu ganna eka. FD against 90% loan ekak ganna puluwanne.

    Okata tax wadin naha

    Difference ekai unge fee ekai uba wenama gewanna one.
    Thank you

    Show Money කියලා සරලව හඳුන්වන්නේ විදේශයක ඉගෙනීමට යන විට, එහි ගත කරන කාලය තුළ ඔබේ පාඨමාලා ගාස්තු (Tuition Fees) සහ ජීවන වියදම (Living Expenses) පියවා ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් සතු බව අදාළ තානාපති කාර්යාලයට තහවුරු කිරීමයි.

    මෙය සාමාන්‍යයෙන් (Bank Statements) මගින් පෙන්විය යුතු අතර, රට අනුව එම මුදල මාස 3ක් හෝ 6ක් වැනි කාලයක් ගිණුමේ තිබිය යුතු බවට කොන්දේසි තිබිය හැකියි.

    සල්ලි පෙන්වන කෙනාට ටැක්ස් වදින්නෙ නෑ. කොහොමත් බැංකුවේ තියෙන සල්ලි නේ පෙන්වන්නෙ.
    Mata ee gaana naththam 3rd party kenekta kiyala pennanawa ne ehema penaddi ape account ekaka ee salli thiyenawa wage penaddi income tax eka gewanna wenawada ee gaanata
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    Thank you

    Mata ee gaana naththam 3rd party kenekta kiyala pennanawa ne ehema penaddi ape account ekaka ee salli thiyenawa wage penaddi income tax eka gewanna wenawada ee gaanata

    නෑ බන්. ඔය එහෙම 3rd Party පෙන්නන එක Genuine නෑ. එහෙම කරන්නෙ ඔය ෆිනෑන්ස් කම්පැනි වල වගේ Saving එකක් Open කරලා 0 Balance තියෙන අකවුන්ට් එකක් බොරු Balance එකක් පෙන්වන එක. Student Apply කරන කෙනා Balance එකක් තියෙනවා කියලා හිතාන් ඔය Document Submit කරාට ඇත්තටම සල්ලි Account එකෙ නෑ. Managerලා අල්ලන් දෙන ගේම් තමා ඔව්වා. ගොඩක් රටවලට ඔය ෆිනෑන්ස් Company හරහා දාන විසා Reject තමා.

    ඔය Balance එකක් ඇත්තටම පොතට වැටෙන්නෙ නැති හින්දා ටැක්ස් ප්‍රශ්නයක් එන්නෙ නෑ.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Oya show money pennana un karanne ube namata FD ekak dala, eken loan ekak ubema namen aragena salli tika apahu ganna eka. FD against 90% loan ekak ganna puluwanne.

    Okata tax wadin naha

    Difference ekai unge fee ekai uba wenama gewanna one.
    FD ස්ටේට්මන්ට් එකේ 90%ක ලෝන් එකක් තියෙනකොට විසා දෙන්නේ නැහැනේ