මෙයා ගැන ෆොටෝ ටිකක් ගියපු නිසා මේ කතාවත් කියන්නම්.සෘතී මාව හම ගහයි ද දන්නේ නෑ..මම හිතනවා කට්ටිය දන්නවා ඇති කියලා මෙයා කාගේ කවුද කියලා දන්න කට්ටියටයි නොදන්න කට්ටියටයි ඔක්කොටම දැන ගන්න මෙයා කමල් හසාන් ගේ ලොකු දෝණි..ඉතින් ඔය තාත්තා අම්බානකට සැරයි ලු..නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් වගේ පොඩ්ඩ ගැස්සුනොත් ඉවරයි ලු..ඒ නිසා තාත්තට අම්බානකට බයෙන් තමා ළමා කාලේ ගෙවිලා තියෙන්නේ..
කොහොම හරි වැඩි දුර අධ්‍යාපනේ ලබන්න අපේ කට්ටිය යනව වගේ මෙයාවත් යැව්වා ඇමරිකාවට..ඔන්න ඉතින් එහෙ ගියාම ඉතින් වැඩ කෝටියයි..මෙයාට ඒ දවස් වල ඉඳන්ම ලොකු අවුලක් තිබුණා කෙනෙක් එක්ක ඒ වෙන කා එක්කවත් නෙමෙයි මෙයාගෙම නහය එක්ක..ඒ නහය කොල්ලෙක්ගේ වගේ කියලා.පොඩි කාලේ පොටෝ දැක්කොත් මෙයාගේ මූණේ ඒ වෙනස පෙනෙයි..ඉතින් වයස අවු 18 වගේ වෙනකොට කෙල්ලෙක් කොල්ලෙක් වගේ පේනකොට ටිකක් කේස් නේ කෙල්ල සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ දුන්නා ප්ලාස්ටික් ස`ජරි ගේමක් මූණට ලොවෙත් නැති වෙන්න..
ඒ වැඩේ කොච්චර සාර්ථකද කියලා පේනවා නේ..මූණ දැක්කම..ඉටිකිරිස් මූණක් තියෙන්නේ Live ෆෝස් වලට එහෙම ආවම නිකන් බෝනික්කි වගේ..(වගේ කෑල්ලක් නෑ බෝනික්කා තමා..මූණ ප්ලාස්ටික් නේ..) ඒ ගානට මූණ සුදු නිළියකට මම ආයේ දැක්කේ තමනා ව තමා.එයට නම් ආයේ ප්ලාස්ටික් කෑලි සෙට් කරන්න දෙයක් නෑ..කොහොම හරි සෘතී වැඩි දුර අධ්‍යාපනය ලැබුවේ Psychology මනෝ විද්‍යාව ක්ෂේත්‍රයෙන් දැන් මෙයා වෘත්තීමය Psychologist කෙනෙක්.කොහොම උනත් එයාගේ ඒ විෂයේ දක්ෂතාවය මනාවම පිළිඹිබු වෙනවා මූන්ඩෘ (3) ෆිල්ම් එකෙන්..කොහොමත් මෙයා ගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි එයයි නංගියි තමයි..මෙයාල ජීවත් වෙන්නේ නම් සාමාන්‍ය විදියටමයි.පහුගිය දවස් වල මේ පවුලම ලොකු කරදරේක වැටිලා නූලෙන් ගොඩ ආවේ තාත්තගේ වැඩක් නිසා..දැන් නම් ෂේප්..
ටැටූ එකකුත් ගහලා තියෙන්නේ..
එයා අම්මත් එක්ක..
අක්කයි නංගියි(past)
අක්කයි නංගියි(present)
Last edited: