shutter island (2010) බලපු අය ඉන්නවද?

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    uota aththama pissu wennath puluwan naththam shutter island eka minisunwa experiment walata use karanawa kiyala expose karai kiyala uge chain ekak pannala uowa pissek kara wennath puluwan.uo boat eken ena eken ne movie eka patan ganne ita kalin mona unada kiyala api danne na ne.apita kamathi widiyakata define karaganna puluwan story eka liyapu eka thamayi aththathama scn eka danne :D
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    වැඩේ කියන්නේ බන් Inception බලල මේක බැලුවේ... කිරියේ ත්රෙඩ් එකක තිබ්බ නිසා.. දැන් දෙකවෙලා පිස්සුව Fight Club එකත් මොන්ගල් වෙන කතාවක්ද? :sorry:

    ඔය ටික බලල වෙලාවක් තිබ්බොත් Cloud Atlas (2012) බලපන්කො.
    සිහිය තිබ්බොත් අයේ පොස්ට් එකක් දාපන්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං මං මට තේරැන තැනින් මේක ගැන කියන්නම්

    මේ වගේ ෆිල්ම් එකක් තේරැම් ගන්න සමහර දේවල් ගැන අපිට අවබෝධයක් ලාවට හරි තියෙන්න ඕනි.මෙතන එකෙකි කොමෙන්ට් කරලා තිබ්බ......

    ඔව් බන්. ඇත්තටම පිස්සු තියෙන්නේ ඌට. ඌව හොඳ කරන්න අනිත් මිනිස්සු කරන දේවල් ඌ දකින්නේ ඌට විරුද්දව යන කුමන්ත්රණයක් විදියට.....

    කියලා.ඒක මතුපිටින් බැලුවම කතාවක් විදිහට ඇත්ත.නමුත් ඊට වඩා ගැඔුරක් අධ්‍යනය කරලා හදපු ෆිල්ම් එකක් මේක.

    මානසික රෝගයක් කියනනේ පිස්සු හැදුනා පිස්සෙක් වගේ කියලා අපි කයන හිතන තරම් නෝමල් අර්ථයකින් ගන්න බැ.මට ඒ සම්බනධව න්‍යායික පැහැදිලි කිරිම් කරන්න අමාරැයි මෙතන.කෙනෙක් මානසිකව අසනීප වෙන්න විවධ හෙතු සිදුවීම් ගනනාවක් බලපානවා.අපේ මනසට දරන්න බැරි අතිශය පීඩාකාරි අතිශය පුද්ගලික කාරනා අපේ හිත් ඇතුලේ තෙරපාගෙන රදවාගෙන හිදීම ඒ සිදු වීම් වල ඇති බලපැමේ තීව්රතාවයන් ඒව සිත් හී රදවාගෙන විද වීමේ කාල පරාසයන් කියන මේ කාරනාත් තවත් කාරනාත් ගනනාවක් බලපානවා පුදගලයෙක් මානසිකව පීඩාවට පත් වීමටත් ඒව තනිවම විද දරාගැනීම නිසා මානසිකව රෝගී වීමටත්.

    ලංකා වැනි රටක මානසිකව ඇතිවෙන ආබාධ ඌට පිස්සුනේ කියලා හිතන තරමට පහල මට්ටමකින් හිතුවත් ඇත්තම කාරණය අපේ ශරීරයට උණ වසංගත රෙෘ්ග ආදි ලෙඩ රෝග හැදෙනවා හා සමානයි පුද්ගලයෙකුගේ මනස රොගී වීමත්.

    මෙහිදි පෙන්නුම් කරනු ලබන්නේ රෝගි උ පුද්ගලයෙකුගේ මනස වැඩ කරන්නේ කොයි ආකරයෙන්ද එවැනි රෝගියෙක්ට ලෝකය පෙනෙන්නකෙවර ආකරයෙන්ද යන්නයි.

    අපි මානසික රෝගියෙකව දුටු සැනින් ජෝක් එකට ගන්න පැකිලි වෙන්නේ නැ.හැබැයි අපි කිසිම වෙලාවක එවැනි කෙනෙක්ට ලෝකය පේන්නනේ කවර ආකාරයෙන්ද ඔහුට එවැනි තත්වයක් ඇති උනේ කිනම් සිදුවීමකගේ බලපෑමක්ද යන්න කිසි දිනක හිතන්නේ නැ.
    ඒ වගේම ඒ නිසා ඔවුන් ඔවුන්ගේ ලෝකය තුල කෙතරම් පීඩාවකට ලක්වෙනවාදැයි අපි කසිම විටක හිතන්නේ නැ

    මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නේ එවැනි රොගියෙක් ලොකය දකින්නේ කෙසේද යන්නත් එවැනි රෝගියෙකව සුව කිරීමට ඒ ගැන අවබෝධයක් ඇති වෛද්‍යවරැන් වැඩ කරන්නේ කෙසේද යන්න පෙනවා දෙන ෆිල්ම් එකකි. (එවැනි වෛද්‍ය වරැන් ලංකාවේ නැත)

    මේ ගැන මීට වඩා පැහැදිලි කිරීම් කල හැකි උනත් මේකේ කොටන්න ඇති කම්මැලි කම නිසා ඇති කියලා හිතෙනවා

    (අනිත් හේතුව මගේ අත කැඩිලා අමාරැවෙන් කොටව්ව‍ෙ):)





    මචං අත කැඩුනේ මොනව වෙලාද?? උඹ අතත් කැඩෙනකම් ගැහුවද බං...​
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචං අත කැඩුනේ මොනව වෙලාද?? උඹ අතත් කැඩෙනකම් ගැහුවද බං...​


    නාන්න ගිහින් ගෙම්බා පොලොවේ ගහන්නා සේ පතබෑ උනා බං අත දෙකට ගියා ලෙසටම:sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බාල දැන් සති දෙකක් විතර වෙනව දැන් මාසෙක ඉඳන් Inside Out බලනව බං තාම ඉවර නෑ :sorry: :sorry:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    patta film eka... films gana melo deyak danne nathi pol buruwo thama kiyannne hoda na kiyala.... dethum parak balala therum ganin... supiri film eka... balapan ratings 8. ganak thibba... Leonardo DiCaprio kiyanne supiti actor kenek...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    patta film eka machan

    ඔව් බන්....:)


    6th sense ekath balapan....

    බාන්න ඔනී..:). හැබැයි තේරෙන් නැතුව අයී ත්රෙඩ් එකක් දාන්න වෙයි මන් හිතන්නේ :dull:

    uota aththama pissu wennath puluwan naththam shutter island eka minisunwa experiment walata use karanawa kiyala expose karai kiyala uge chain ekak pannala uowa pissek kara wennath puluwan.uo boat eken ena eken ne movie eka patan ganne ita kalin mona unada kiyala api danne na ne.apita kamathi widiyakata define karaganna puluwan story eka liyapu eka thamayi aththathama scn eka danne :D

    ඔව් බන් හිතන්න ඉතුරු කරලා කතාව ඉවර කරල තියෙන්නේ... එහෙම වුනහම පට්ට අවුල් බන්..... :baffled::oo::dull:

    story eka monaa unath. aayeth balanna aasai :cool:

    මම තුන්වෙනි පාරත් බැලුවා......... :dull:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    patta film eka... films gana melo deyak danne nathi pol buruwo thama kiyannne hoda na kiyala.... dethum parak balala therum ganin... supiri film eka... balapan ratings 8. ganak thibba... Leonardo DiCaprio kiyanne supiti actor kenek...

    මේකනන් පට්ටම බයිස්කෝප් එකක් මචෝ මන් හිතන්නෑ කව්රුවත් චාටර් කියල කියයි කියලා...:)
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මේවගේ ඔලුව විකාර වෙන films ටිකක් යන එන ගමන් කොටගෙන යන්නකෝ..:)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    eye baluwa.melo hasarak therune na ban.....:no: habei patta movie ekak kiyala nam theruna....

    The Revenant da mokadda ekath baluwa thernne na ban....:no:

    Inception ekath therenne na..:no: hik hik hik

    hebei okkoma patta movies....;)