මචං Shutter Island එක මතක් වෙලා මේක එකපාරටම ඔලුවට ආවෙ ... නමක් ගමක් ඉන්න තැනක් උසද මිටිද වයස මේ මුකුත් නොදන්න මිනිස්සු ඉන්න එළකිරිය මාර Hallucinated මායාකාරී ලෝකයක් නේද ... ?
Bit 8 ක අකුරක් එකතු වෙලා හැදුන වචන ටිකකින් කොහොමද අපි මිනිහෙක් ගෙ ඇත්ත ස්වරූපය මනින්නෙ .. ඇත්තටම කෞද ඒ මනුස්සය කියල මනින්නෙ ..
@AnuradhaRa සමහරවිට Successful Wealthy Retired අවුරුදු 80 ක විතර සීය කෙනෙක් තමංගෙ පාලුව මකාගන්න use කරන personality එකක් වෙන්න ඇති
@G Starlin සමහරවිට රනිල් වික්‍රමසිංහ වෙන්න ඇති ... නිවාඩු වෙලාවට ඇවිත් අනුරට බනින
රට ගිහින් ජීවත්වෙන thread දාන අය කවදාවත් රටකට යන්න තියා හිතාගන්නබැරි තමංගෙ පීඩනය පිටකරනව වෙන්න පුලුවන්
තව ඉතින් ඒ වගෙ multi personality disorder තියන කීයක් ඇද්ද තමංගෙ පීඩනය පිටකරණ මේකෙ නේද ...
අනෙ මන්ද නිකං හිතිච්ච දෙයක්
අර කෙල්ලෙක් නිසා suicide කරගත්ත කොල්ලගෙ Thread එකත් කියව්ව ළළඟදි ... ඒකටනම් ගොඩක් ඖල් ගියා ... තව කොච්චර පරණ අය ඇතිද දැන් අපි කෞරුත් දන්නෙ නැතිව මැරිල ගිය
අනේ මන්ද
එළකිරිය කියන්නෙ මායාවක්