


අනේ මන්දා. මාත් බැලුවා. තේරුම් ගන්න බැහැ.
Prisoners, Enemy, Source Code, Butterfly Effect, The Machinist, Inception, Illusionist, Interstellar, Memento ඔය movies ටිකත් එහෙමයි.

ඌ ඇවිල්ල තියෙන්නේ උගේම ගෑනිව මරලද කොහෙද බලපු නැති කිහිපයක් තියෙනව![]()
ඒකත් මේ වගේමයි.එහෙනම් බලන්න. තව නැවක කතාවක් තිබුණා මට නම මතක් වෙන්නෙ නැහැ.ඒකත් මේ වගේමයි.
එහෙනම් බලන්න. තව නැවක කතාවක් තිබුණා මට නම මතක් වෙන්නෙ නැහැ.ඒකත් මේ වගේමයි.