siන්ගප්පුරුව කෙතුමතියක්ද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දියුණුව කරා යාමේදී අහිමි වෙන දේවල් නැද්ද ?

    හිට්ලර් කෙනෙක්ගේ පාලනය තද පාලනයක් නැතුව අපි වගේ රටවල් දියුණු කරන්න පුළුවන් වෙයිද ?

    අපේ එවුන් කෝවක දාලා මකලා හැදුවත් හැදේවිද ?

    හැමෝටම හරියන හැමදෙනාම සතුටු වෙන තීරණ එක්ක රටක් දියුණු කරන්න පුලුවන් වෙයිද ?

    යහපාලන රජයේ දින 100 වගේ හා තවත් ආකර්ශනීය පොරොන්න්දු නිසා ඒ වගේ රට හැදුනොත් නියමයි වගේ කරුණු නිසා ඒ පැත්ත දිනවපු 58 ලක්ෂයක් හිටියා ඔන්න උන් බලයට ආපු දවසේ ඉදන් පොරොන්දු පැත්තකින් තියලා කරන කුප්ප වැඩ නිසා අර 58 ලක්ශේ උන් අනේකවිද කුප්ප කතා ඇහැවුවා මිසක් රටට උන සෙතක් නැහැ.

    ඔය ඉහත දේම අනික් පැත්ත 69 ලක්ශේ අහනවා මේ දවස්වල

    මේ අතර පාලකයෝ තමන්ගේ ජිවිතේ අවු 5ක් හොදින් ගෙවලා දානවා විපක්ෂේ ඊළගට තමන්ට ලැබෙන්න තියෙන හොද තත්වෙට ලැස්ති වෙනවා සාමාන්‍ය ජනයා එකිනෙකාට ආඩපාලි කියමින් දුකසේ කාලේ ගෙවනවා හා මේක නෙවේද වෙන්නේ ?

    සිංගප්පූරුව ගොඩනැඟූ ලී ක්වාන් යූගේ අදහස්
    ___________________
    🇸🇬
    🇸🇬
    🇸🇬
    🇸🇬
    🇸🇬
    🇸🇬
    🇸🇬
    🇸🇬
    🇸🇬
    🇸🇬

    නිදහස ලබා ගනිද්දී සිංගප්පූරුව බලාපොරොත්තුව වුණේ ලංකාව තරමට දියුණු වෙන්නටය කියන එක ප්‍රසිද්ධ රහසක්. නමුත් සිංගප්පූරුවට නායකත්වය දීපු ලී ක්වාන් යූ නම් විශිෂ්ට මිනිසා සිංගප්පූරුව ගෙනිච්ච දුර කොයිතරම් ද කියනවා නම් අද වෙනකොට ලංකාවේ අපි බලන්නේ සිංගප්පූරුව තරම් දියුණු වෙන්න. අපි අද කතා කරන්න යන්නේ සිංගප්පූරුව ගොඩ නගන්න බලපෑ ලී ක්වාන් යූගේ අදහස් කීපයක්
    1. ප්‍රජාතන්ත්‍රවාදයද? සෞභාග්‍යයද?
    එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ලී ක්වාන් යූ මෙහෙම අහනවා. රුවන්ඩාව, බංග්ලාදේශය, කාම්බෝජය, පිලිපීනය වගේ රටවල් ගත්තම ඒ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. නමුත් ඒ රටවල මිනිස්සුන්ට උසස් ජීවන තත්ත්වයක් හිමි වෙලා තියෙනවා. මිනිසාට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ආර්ථික සමෘද්ධිය. නමුත් ඒ රටවල පාලකයෝ ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ වෙනත් දේවල් වලට. මිනිස්සුන්ගෙන් විමසලා බැලුවොත් ඔබට තේරේවි මිනිස්සුන්ට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ගෙවල්, සෞඛ්‍යය, රැකියා සහ අධ්‍යාපනය කියන එක.
    2. මැකියාවෙල්ලි හරි
    තමන්ගේ චරිතාපදානයේදී ලී ක්වාන් යූ සඳහන් කරනවා සුප්‍රකට “කුමාරයා” ග්‍රන්ථය ලියූ මැකියාවෙල්ලි නිවැරදි බව. මිනිස්සුන්ගේ ජනප්‍රිය අදහස් සහ මත සමීක්ෂණ ගැන කවදාවත් අවධානය යොමු කළේ නැහැ කියලා ඔහු අවධාරණය කරනවා. ඔහු කියන්නේ යම් පාලකයට කිසිම කෙනෙක් බය නැත්නම් ඔහු දුර්වල පාලකයෙක් කියලා.
    3. මාව අවතක්සේරු කරන්න එපා
    තවත් වතාවක ලී ක්වාන් යූ පැවසුවේ තමන්ගේ ශරීර ස්වභාවය නිසා තමන්ට මතවාදීව හෝ පහර දෙන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් හිතන බවයි. නමුත් ඒ අය තමන්ව නිසි පරිදි අඳුරගෙන නැහැයි කියලා ලී ක්වාන් යූ පවසනු ලැබුවා. යම් අයෙක් තමන්ට පහර දුන්නොත් තමන් නැවතත් ඔහුට පහර දෙන්නේ ආයුධ සන්නද්ධ වෙලා කියලා ඔහු ප්‍රකාශ කළා. සිංගප්පූරුව වැනි චීන ජාතික සම්භවයක් සහිත ජනතාවක් බහුලව ඉන්න රටක් පාලනය කරන්න මේ හැර වෙන විදියක් නැහැයි කියලායි ඔහු දැක්වුවේ.
    4. පෞද්ගලික නිදහස අඩුකිරීමේ වගකීම්
    තවත් වතාවක සිංගප්පූරු ජනතාවගේ පෞද්ගලික නිදහස අඩු කිරීමේ චෝදනාවට ලී ක්වාන් යූ උත්තර දෙන්නෙ තමන්ට ඒ ගැන කිසිම පශ්චාත්තාපයක් නැහැයි කියලායි. යම් විදිහකින් තමන් ජනතාවගේ පෞද්ගලික නිදහසට මැදිහත් නොවුණා නම් සිංගප්පූරුවට අද ඉන්න තත්ත්වයට ළඟා වෙන්න බැහැයි කියන එක ඔහු පැවසුවා. එහිදී ඔහු තවදුරටත් පවසනු ලැබුවේ තමන්ගේ අසල්වැසියා කවුද, ඔහු ජීවත් වන ආකාරය මොකක්ද?, භාවිතා කරන භාෂාව මොකක්ද? කියන එක තේරුම් ගන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බැහැයි කියන එකයි. ඒ ගැන කවුරු මොනවා කිව්වත් හරි දේ තමන් කරා කියන එක ගැන තමන් සතුටු වෙන ඔහු පැවසුවා.
    5. මාධ්‍ය නිදහස
    ඕනෑම ඇමෙරිකානු ජනමාධ්‍යවේදියෙක්ට සිංගප්පූරුවට පැමිණිලා සිංගප්පූරුව පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයට වාර්තා කරන්න පුළුවන්. හැබැයි අපි කිසිම අවස්ථාවක ඇමරිකානු ජනමාධ්‍ය ඇමරිකා එක්සත් ජනපදය තුළ නිරූපණය කරන භූමිකාව සිංගප්පූරුව තුළ නිරූපණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ට අපේ පාලන ක්‍රමය සිංගප්පූරුව තුළ ප්‍රශ්න කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. මෙහෙම කියන්නෙත් ලී ක්වාන් යූ.
    6. මහජනතාවට දේශපාලන බලය ලබාදීම
    ගොඩක් දේශපාලනඥයො පුරුදුවෙලා තියෙනවා මහජනතාවගෙන් අහන්න කියන්න. ඒක මොන මෝඩ කතාවක්ද? ලී ක්වාන් යූ වතාවක් අහනවා. තවදුරටත් ඔහු තර්ක කළේ අඩු අධ්‍යාපනයක් ලබපු පුද්ගලයෙකු තමන් ගන්න තීරණයක ප්‍රතිඵල ගැන මෙසේ පුරෝකථනයක් කරන්නේ කොහොමද කියන එකයි.
    7. මිනිසුන් සතුටු කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ
    තවත් අවස්ථාවක මාධ්‍ය හමුවකට එක්වෙමින් ලී ක්වාන් යූ මිනිසුන්ව සතුටු කරන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන පැවසුවා .මේ ක්‍රම දෙක ගැන නැවත නැවත කියවන්න කියලා අපි අපේ ලයිෆි පාඨකයන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.
    “මිනිස්සුන්ව සතුටු කරන්න දේශපාලනඥයකුට කරන්න පුළුවන් දේවල් දෙකක් පමණයි මේ ලෝකෙ තියෙන්නේ. පළවෙනි දේ තමයි මිනිස්සුන්ව සතුටට පත්කරන යම් දෙයක් ඔවුන්ට ලබාදීම. උදාහරණයක් විදිහට හොඳ ආහාර, හොඳ නිවාස වගේ දේවල්.
    එහෙම නැත්නම් ඔහුට කරන්න තියෙන්නේ අනාගතයේදී අපේ රට පත් වෙන්න තියෙන විශිෂ්ට බව ගැන මිනිස්සුන්ට පැවසීම.”
    ලී ක්වාන් යූ ගේ මේ අදහස් ගැන ඔබේ අදහස් සඳහා අපි අපේ කමෙන්ට් සෙක්ෂන් එක විවෘත කරලා තියෙනවා. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

    උපුටා ගැනීම - lifie
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    ඔය ටික ලබාගන්න ඔය රටේ අසහාය නායකයා අනුගමනය කල දේවල් ගැන තමා දාලා තියෙන්නේ පොඩ්ඩක් කියවලා කොමෙන්ටුවක් දැම්මා නම් තමා වඩා හොද
     
    • Like
    Reactions: kasun_kbp

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    සින්ගපුරුව දියුනු වුනෙ ලී ක්වාන් යු එකාඩිපතියෙක් වීම නිසා නෙවෙයි එයයි එයාගෙ කෑබිනට් එකයි දෑක්මක් තීය්න උගත් බුද්දිමත් අය නිසා. ඊ වගෙම ලී ක්වාන් යු දුශනය එහෙන් පිටින්ම වගෙ නෑති කරලා දෑම්මා. ආයොජකයො ගෙනවා ගෑනීම කාර්යක්ශමතාව වෑඉකිරිම හා අද්යාපන ප්‍රතිපත්ති නිසා තමයි සින්ගපුරුව ඩියුනු වුනෙ නෑතුව ප්‍රජාතන්ත්‍රවාදය නෑතිකරලා නෙවෙයි.
    එකාදිපති ආන්ඩුවලින් දියුනු වුනු රටවල් තියෙන්නෙ සින්ගපුරුව මෑල්සියාව වගෙ රටවල් කිහිපයක් විතරයි.
    එත් ඒකාදිපතියූ හිටපු බොහො රටවල් ඈදවෑටුනු එක තමයි උනේ.
    අනිත් අතට දියුනු බොහො රටවල් දියුනුවෙලා තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවඩි ආන්ඩු මගින්.
    associationසහ causal relationship කියන දෙක වෙනස් .
    ( දුශකයො හොරු රකින දෑක්මක් නෑති එකාදිපති පාලකයෙක්ව හොදයි කියන්න ලී ක්වාන් යුව කියටවත් පාවිච්චි කරන්න බෑ )
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    රාජපක්ෂලා හැමපාරම කරේ රට දියුණු වෙනකන් සාමාන්‍ය මිනිහට පටි තදකරගන්න කියපු එක .
    හැබැයි රටනම් සිංගපූරුවක් උනේ නැහැ, මිනිස්සු කබලෙන් ලිපට වැටුන විතරයි .
    බොරු උදාහරණ අරන් එන්න එපා යාළුවා .
    දැන් මිනිස්සුන්ට බයි රචනාවක් දැක්ක ගමන් ගව්වක් දුර ඉඳන් අදුරගන්න පුළුවන් .

    හිරකාරයෝ කීදෙනෙක් එලියට දැම්මද ?
    නඩු කීයක් නොදොස් කොට නිදහස් කරාද ?
    එහෙව් එකාව මුන් ලී ක්වාන් යූට සමාන කරද්දී පුකෙනුත් හිනා .
    ------ Post added on Jul 4, 2021 at 1:21 PM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mata penna be me Jatiye baiyooo. Erozanla hodai mun ekka balankota. epa karapu eun kottasalak. RATA vinsaynata waga kiyanna one me bai hatikare. 🙄🙄🙄 Dań singapore adu padu hoyanwa. mona pissekda Rajapakshalata wahalkam karana eun dannawa ratwal hadanna 😂😂😂😂
     
    • Like
    Reactions: viribus

    හොද අදහස් දැක්වීමක් ස්තුත්යි
     
    • Like
    Reactions: senal neveyi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    සිංගප්පූරුවේ 70 80 දශක ජීවත් වෙච්ච මිනිස්සු දැඩි කැප කිරීමක් කරලා දැන් තියෙන තත්වෙට රට ගෙනල්ල තියෙන්නේ. අපේ රටේ එහෙම කැප කිරීමක් කරන්න පුලුවන් පරම්පාරාවක් ඉන්නවද කියලා හිතන්න අමාරුයි. හැමෝම බලන්නේ තම තමන්ගේ Comfort Zone එක ඇති කරගන්න ට්‍රයි කරන එක විතරයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රාජපක්ෂලා හැමපාරම කරේ රට දියුණු වෙනකන් සාමාන්‍ය මිනිහට පටි තදකරගන්න කියපු එක .
    හැබැයි රටනම් සිංගපූරුවක් උනේ නැහැ, මිනිස්සු කබලෙන් ලිපට වැටුන විතරයි .
    බොරු උදාහරණ අරන් එන්න එපා යාළුවා .
    දැන් මිනිස්සුන්ට බයි රචනාවක් දැක්ක ගමන් ගව්වක් දුර ඉඳන් අදුරගන්න පුළුවන් .

    හිරකාරයෝ කීදෙනෙක් එලියට දැම්මද ?
    නඩු කීයක් නොදොස් කොට නිදහස් කරාද ?
    එහෙව් එකාව මුන් ලී ක්වාන් යූට සමාන කරද්දී පුකෙනුත් හිනා .
    ------ Post added on Jul 4, 2021 at 1:21 PM
    eka tama singapore aya lanakwa desapaluwo gana hodata dannawa. eke itng mod wahallu danne. ara ship eka gana dapu post wala comment kuwama teruna. me baihyo nisa Lankawa loke dushiyama rata vidiyata haanwadu gahaila iwarai. issara wage adamabren lankawe kiyala kiyanna beri kara. moda bai hatikare. 💩💩💩:angry::angry::angry:
     
    • Like
    Reactions: BadBlueGenius

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    mata penna be me Jatiye baiyooo. Erozanla hodai mun ekka balankota. epa karapu eun kottasalak. RATA vinsaynata waga kiyanna one me bai hatikare. 🙄🙄🙄 Dań singapore adu padu hoyanwa. mona pissekda Rajapakshalata wahalkam karana eun dannawa ratwal hadanna 😂😂😂😂
    තොපි වගේ බයියෝයි ටෝයියෝයි කියලා රටේ එවුන් බෙදලා දෙපැත්තට ඇද ඇද මේ රට කවදා දියුණු කරන්නද මන්දා

    මේ වගේ අය මම දන්නවා රාජ්‍ය සේවයේ ඉන්න අය තමන් කැමති නැති පැත්තේ ආණ්ඩුවක් ආවාම බාල්දි පෙරලන්නම තමයි බලන්නේ මොන හොද වැඩේ අර පත්උන ආණ්ඩුව කරන්න ගියත්, මේ වගේ දේවල් නිසා රට කොයි තරම් පස්සට යන්න ඇතිද ?
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තොපි වගේ බයියෝයි ටෝයියෝයි කියලා රටේ එවුන් බෙදලා දෙපැත්තට ඇද ඇද මේ රට කවදා දියුණු කරන්නද මන්දා

    මේ වගේ අය මම දන්නවා රාජ්‍ය සේවයේ ඉන්න අය තමන් කැමති නැති පැත්තේ ආණ්ඩුවක් ආවාම බාල්දි පෙරලන්නම තමයි බලන්නේ මොන හොද වැඩේ අර පත්උන ආණ්ඩුව කරන්න ගියත්, මේ වගේ දේවල් නිසා රට කොයි තරම් පස්සට යන්න ඇතිද ?
    ammo ow Rajapakshage anduwa karannema hodaimai rata. aniteun baldi peralanne mokada ban unma baldi peragannakota. 😂😂😂😂😂 oka terumganna beri traumata uba modada?

    mehema wenne Anita eun baladi pralana hinda wennathi. 😂😂😂💩

    ආසියානු කලාපයේ බොහෝ රටවල විදේශ සංචිත ඉහලට (ශ්‍රී ලංකාව 2019 ටත් වඩා පහලට)​

    1625385985896-png.133863
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සිංගප්පූරුවේ 70 80 දශක ජීවත් වෙච්ච මිනිස්සු දැඩි කැප කිරීමක් කරලා දැන් තියෙන තත්වෙට රට ගෙනල්ල තියෙන්නේ. අපේ රටේ එහෙම කැප කිරීමක් කරන්න පුලුවන් පරම්පාරාවක් ඉන්නවද කියලා හිතන්න අමාරුයි. හැමෝම බලන්නේ තම තමන්ගේ Comfort Zone එක ඇති කරගන්න ට්‍රයි කරන එක විතරයි.
    සිරාවට එහෙම හිතන මිනිස්සු මෙහෙ හරිම අඩුයි මෙහෙ ඉන්නේ

    තොපි ටෝයියෝ තොපිට අපි කවදාවත් මේ රට හදන්න දෙන්නේ නැහැ කියලා හිතන බයියෝයි

    තොපි බයියෝ අපි ඇරෙන්න වෙන එකෙක්ට මේක හදන්න දෙන්නේ නැහැ කියන ටෝයියෝයි

    බයියෝයි ටෝයියන්ටයි වෙන විකල්ප එකෙක්ටවත් මේ රට හදන්න දෙන්නේ නැහැ ජෙප්පො වෙන අපි ඉන්නකන්

    මොකෙක් හරි කමක් නැහැ මගේ ළමයා ඉස්කෝලෙට හෝ රස්සාවට දාන වහලෙට උළු ටිකක් දෙන නැත්නම් සිමෙන්ති කොට්ටයක් දෙන වගේ පුද්ගලික වාසියක් සලසන එකෙක්ට චන්දෙ දෙමු

    කියලා හිතන එවුන් විතරයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංගපුරු හිඟන්න නැට්ට උස්සන් එයි දැන් 🤭
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ammo ow Rajapakshage anduwa karannema hodaimai rata. aniteun baldi peralanne mokada ban unma baldi peragannakota. 😂😂😂😂😂 oka terumganna beri traumata uba modada?
    ඒවා ගැන නෙවේ මං කිව්වේ ගිය ආණ්ඩුවේ (යහපාලානේ) හිටපු ඇමති කෙනෙක්ගේ ආයතනයක ලොක්කෙක් කරපු දෙයක් ගැන (යහපාලන ආණ්ඩුවේ ඇමතිගේ සම්බන්දිකරණ ලේකම් මගේ යාලුවෙක්)

    කොයි ආණ්ඩුවටත් පෙර ආණ්ඩුවේ වන්දිබට්ටයින්ගේ බලපෑම් ඇති
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒවා ගැන නෙවේ මං කිව්වේ ගිය ආණ්ඩුවේ (යහපාලානේ) හිටපු ඇමති කෙනෙක්ගේ ආයතනයක ලොක්කෙක් කරපු දෙයක් ගැන (යහපාලන ආණ්ඩුවේ ඇමතිගේ සම්බන්දිකරණ ලේකම් මගේ යාලුවෙක්)

    කොයි ආණ්ඩුවටත් පෙර ආණ්ඩුවේ වන්දිබට්ටයින්ගේ බලපෑම් ඇති
    maha eka pabayek unam edema wena eka sadaranai. man kiyanne dań inna eka vitarak neme. ekata oya pabayonta rajakama karana dana eka nawatannai one. meka ting ungema waradda virak neme unta chande denaunuth epata waga kiyanna one. dushita palakayo toraganne tawat dushitayekma tama..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    maha eka pabayek unam edema wena eka sadaranai. man kiyanne dań inna eka vitarak neme. ekata oya pabayonta rajakama karana dana eka nawatannai one. meka ting ungema waradda virak neme unta chande denaunuth epata waga kiyanna one. dushita palakayo toraganne tawat dushitayekma tama..
    හැම එකාම චන්දෙ දුන්නේ දුෂිත වැඩ කරන්න නෙවේ හැබැයි යකාගේ හැටියටට විමානේ ඒකට එකගයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    සිරාවට එහෙම හිතන මිනිස්සු මෙහෙ හරිම අඩුයි මෙහෙ ඉන්නේ

    තොපි ටෝයියෝ තොපිට අපි කවදාවත් මේ රට හදන්න දෙන්නේ නැහැ කියලා හිතන බයියෝයි

    තොපි බයියෝ අපි ඇරෙන්න වෙන එකෙක්ට මේක හදන්න දෙන්නේ නැහැ කියන ටෝයියෝයි

    බයියෝයි ටෝයියන්ටයි වෙන විකල්ප එකෙක්ටවත් මේ රට හදන්න දෙන්නේ නැහැ ජෙප්පො වෙන අපි ඉන්නකන්

    මොකෙක් හරි කමක් නැහැ මගේ ළමයා ඉස්කෝලෙට හෝ රස්සාවට දාන වහලෙට උළු ටිකක් දෙන නැත්නම් සිමෙන්ති කොට්ටයක් දෙන වගේ පුද්ගලික වාසියක් සලසන එකෙක්ට චන්දෙ දෙමු

    කියලා හිතන එවුන් විතරයි
    හැබැයි ඉතිං ඇත්තටම ලී ක්වාන් යූ වගේ දරදඬු පාලකයෙක් ආවොත් මේක මකවල හරි හදයි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හැබැයි ඉතිං ඇත්තටම ලී ක්වාන් යූ වගේ දරදඬු පාලකයෙක් ආවොත් මේක මකවල හරි හදයි.
    වැඩක් කරන්නේ කොහොමද බලන්න

    වසංගතේ වෙලාවේ වුන දේවල් බලන්න

    රටේ මේකට විසදුමක් තියෙනවද බලන්න හරි හමන් නියාමනයක් කරේ නැහැ

    ලෝකයේ කෙරෙන දේවල් අනුව කරන්න ඕනේ දේ වෙනුවෙන් සුදානම් උනෙත් නැහැ

    හරියට උවමනා ප්‍රමනවල් ගෙන්න ගත්තේ නැහැ,

    විශේෂත්න කමිටුවේ උන් සයිනොෆාර්ම් හොද නැහැ කියා කියා හිටියා ලග ඉන්ජෙක්ෂන් තියාගෙනත් විදගන්න බැරි උනා

    දැන් ගෙනල්ලා තියෙන ටිකවත් විදගන්න බැහැ එකක් ඉවරවෙනකොට තවත් එකකින් වර්ජන

    සාමාන්‍ය ජනයා තැලෙන එකේ නිමක් නැහැ