දරුණු නීති මගින් තමා ගොඩක් රටවල් දියුණු කරලා තියෙන්නෙ චීනය, සිංගප්පූරුව, ඩුබායි උනත් නීති හරිම තදයි. උබල වගේ රජයට ආණ්ඩුවට අපහාස කර කර උබලගෙ පුහු මත සමාජෙට දාල හොඳ දේටයි නරක දේටයි දෙකටම විවේචන විතරක් කරන මානසික ලෙඩ්ඩුන්ට නියම දඬුවම් තියනවා ඒ රටවල් වල. ඒකනෙ මෙහෙ අයියලා ඒ රටවල් වල ගියාම කට පුක වහන් නැට්ට පාත් කරන් බල්ලො වගේ ඉඳලා ඇවිල්ලා මෙහෙ ටෝක් දෙන්නෙ. මෙහෙත් අනවශ්‍ය කතා සමාජෙ පතුරන උන්ගෙ ඇට තලන නීතියක් ගෙනාවනන් එලකිරි එකෙත් ඉන්න සමහර ගොබ්බ කැරියන්ගෙ එක ඇටයක් නෑ
