පට්ටම බ්‍රිඩ් එකක් තමයි. 
මං ආසම මුන්ට. ආයෙ කියන්න වදන් නෑ. කොච්චර ආසද කියනවනම් මුන්ව මෙහෙ හදන්න බැරි නිසා ලයන් ෂෙපඩ් එකක් වත් අරන් හදන්න කියල බලන්නෙ. හිතේ අමාරුවවත් අඩු වෙන්න.
දෙගොල්ලන්ගෙ පෙනුම ටිකක් එක වගේ. හැබැයි හස්කිලගෙ ලස්සන වෙන කිසිම එකෙක්ගෙ නෑ. මං හස්කිලට පිස්සු වැටුනෙ eight below ෆිල්ම් එක බලල. පෝල් වෝකර් ඉන්නෙ. ෆිල්ම් එක බලද්දී ඇඩෙනව. 