Siberian~හස්කි

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පට්ටම බ්‍රිඩ් එකක් තමයි. :love::love: මං ආසම මුන්ට. ආයෙ කියන්න වදන් නෑ. කොච්චර ආසද කියනවනම් මුන්ව මෙහෙ හදන්න බැරි නිසා ලයන් ෂෙපඩ් එකක් වත් අරන් හදන්න කියල බලන්නෙ. හිතේ අමාරුවවත් අඩු වෙන්න. :( දෙගොල්ලන්ගෙ පෙනුම ටිකක් එක වගේ. හැබැයි හස්කිලගෙ ලස්සන වෙන කිසිම එකෙක්ගෙ නෑ. මං හස්කිලට පිස්සු වැටුනෙ eight below ෆිල්ම් එක බලල. පෝල් වෝකර් ඉන්නෙ. ෆිල්ම් එක බලද්දී ඇඩෙනව. :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ බන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mokadda ban me scene eka? muge as 2ka pata 2k ay? mu honda ekek da?
    http://ikman.lk/en/ad/siberian-husky-for-crossing-for-sale-colombo

    මම ත්‍රේඩ් එකේ දාලා තියනවා මචන් හස්කි උන්ගේ ඇස් වල චාට් එකක්.
    මේකේ හය වෙනි ඇස් දෙක බලපන්.

    i286260064300190770._szw480h1280_.jpg

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔන්න එහෙනම් රේප් 26 මලක් වගේ ත්‍රෙඩ් එකට.

    මම අදුරන කෙල්ලෙක් හදන්න බැලුවා ඔය පැටියෙක් . AC කාමර වල දාලා. අන්තිමට හරි ගියේ නැ මොකද ඒ ගැනිගේ වත්තේ එක ගහක් වත් නැ ..... ඉර එලිය කෙලින්ම කාමර වලට වදිනවා .. ඊට පස්සේ බදුල්ලේ ඉන්න නැන්ද ට දුන්නා හදන්න .... දැන් එකී වියදම් කරනවා ... නැන්දා හදනවා .... සතියකට සැරයක් හෝ සති දෙකකට සැරයක් වගේ ගිහිල්ලා බලලා එනවා .. ආරංචි විදියට එහෙනුත් නුවර එලිය පැත්තට යැව්වා කියලා ආරංචියි

    Lion Shepard ගැනත් දාපන් ... තව මාස 3කින් වගේ මට නිකං ලැබෙයි එකෙක් කියලා හිතනවා .... විස්තර ටිකක් බලාගන්න ඕනේ
     
    • Like
    Reactions: akilar25

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    mge nam fav indian dogy la ... kisi awulak na females 4k innwa mage langa...huratheleth ehemayi.. arakshawath ehemayi.. nadaththuwah ehemayi.. mama gedarin eliyata yanakota kawadawath dorawal wahanne na na. arala yanne ...

    machan mata munawa hithats edune eka hethueal nisa.. munge amma gedara hadunw.. api diyathalawe giya 4 days.. meyata kanna bonna ayya kenekuta bara deela ... meki machan api enakam monawath kala na .. as deka rathu wela.. eth katawth waata enna deela na .. ayya deepu kama kalath na ...

    apiwa dakka gaman mekita chooo giya ,...eda indan api adarayen haduwe ...

    adatath kisima kenkuta watta enna baha gedara aya nathnam...buranne na machan hhapanwa horen awith
     
    පික්ස් දාපන් සෙට් උනොත් .
    ලයන් ශෙපර්ඩ් කියලා උන් නෑ.
    ජර්මන් ශෙපර්ඩ් උන්ට තමා ලයන් ශෙපර්ඩ් කියන්නේ.
    ජර්මන් ශෙපර්ඩ්ලා ගැන ත්‍රේඩ් එකක් දැම්මා.
    ඒකේ තියනවා ලයන් ශෙපර්ඩ් සීන් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lamay ekka thiyanna hodama ballo jathiyak machan

    budu amme okun buranne na kiwe mokaada ban

    me eha patte gedaraka innawa yako buranawa newi oka giriya yatin kagahanne
    karima bass ekak ekka buranne

    chu yanawa himita pitipassen awit biruwot

    හස්කි උන් ගොඩක් ආස බුරනවාට වඩා උඩු බුරන්න මචන්.
    ඒ ගෙදර උන් හොදට ට්‍රේන් කරලා ඇති බුරන්න.
    හස්කිලාගේ නේචර් එක තමා බුරන්න ආස නැති එක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mge nam fav indian dogy la ... kisi awulak na females 4k innwa mage langa...huratheleth ehemayi.. arakshawath ehemayi.. nadaththuwah ehemayi.. mama gedarin eliyata yanakota kawadawath dorawal wahanne na na. arala yanne ...

    machan mata munawa hithats edune eka hethueal nisa.. munge amma gedara hadunw.. api diyathalawe giya 4 days.. meyata kanna bonna ayya kenekuta bara deela ... meki machan api enakam monawath kala na .. as deka rathu wela.. eth katawth waata enna deela na .. ayya deepu kama kalath na ...

    apiwa dakka gaman mekita chooo giya ,...eda indan api adarayen haduwe ...

    adatath kisima kenkuta watta enna baha gedara aya nathnam...buranne na machan hhapanwa horen awith

    පික්ස් දාපන්.
    :love: