Siberian~හස්කි

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපේ ගෙදර කලින් හිටිය මොන බ්‍රිඩ් එකකද දන්නේ නෑ වල් බ්‍රිඩ් එකෙක් නම් නෙමෙයි එන කෙනාගේ පස්ස මයි හපන්නේ. ඌ ගෙවල් මාරු කර කර යනවා. ළඟ ගෙදරක කෙනෙක් ගෙනාවේ. ඌ අපේ ගෙදරට පුරුදු උනා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ බල්ලොන්ගේ බඩේ අමාරුවලට, කෑම නොකනවට එහෙම දෙන්න හොඳ බෙහෙත් මොනාද ??

    බල්ලෙක්ගේ බඩ අමාරුවක් නම් බත් කැද දීපන් මචන් .
    බත් කැද පොවපන් තේ හැදි හතරක් පැය දෙකකට පාරක්.
    රතු සම්බා හෝ සුදු පාට සම්බා හාල් හොදට හොදලා ලිපේ තියපන්.
    ලිපේ තියලා හාල් එක තැම්බිලා එද්දි ලුනු චුට්ටක් දාපන්.
    චුට්ටම චුට්ටක් හොදේ.
    ඒ කරලා හැදි ගාලා තේ හැන්දක් අරන් පොඩ්ඩක් ඒ වතුර එක බීලා බලපන්.
    උබට ඒ වතුර බොන්න පුලුවන් වගේ නම් ඒ වතුර ටික පෙරලා , නිවලා සතාට පොවපන්.
    උබට ඒ වතුර එක බොන්න බැරි නම් තව ටිකක් ලිපේ තියලා ආයේ බීලා බලලා උබට බොන්න පුලුවන්නම් දීපන් සතාට.
    අනිවා ඒ වතුර එක අපිට බොන්න පුලුවන්නම් විතරයි සතාට දෙන්න ඕන.
    ඔය ලෙඩින් ඉන්න මිනිස්සුන්ට එහෙම ඉස්සර ආච්චිලා හදන්නේ බන් බත් කැද එහෙම සුප් වෙනුවට.
    අන්න ඒවා.
    දවසක් කන්න නොදි ඒ වතුර එක විතරක් පොවපන් පැය දෙකෙන් දෙකට.
    කිසිම වෙට් කෙනෙක් කියන්නේ නෑ ඔහොම කරන්න කියලා මම දන්න තරමින් එකම එක වෙට් කෙනෙක් ඇරෙන්න.
    බත් කැද පට්ට පවර්ෆුල් මචන්.
    බත් කැද එක අලුතෙන් හදපන් පැය පහකට පාරක්.
    උදේ හදන කැද එකම හවසටත් දෙන්න එපා.

    කෑම නොකා ඉන්න එකට නම් කෑම එකේ මිනු එක මාරු කරලා බලපන්.
    හැමදාම එකම මාලු ජාතියම දාන්න එපා කන්න දෙනකොට.
    ජාති වෙනස් කර කර දාපන්.
    දවසට එකපාරක් විටමින් බීකෝ බෙහෙත් පෙත්තක් පොවපන්.

    • Like
    Reactions: machan :D

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ ගෙදර කලින් හිටිය මොන බ්‍රිඩ් එකකද දන්නේ නෑ වල් බ්‍රිඩ් එකෙක් නම් නෙමෙයි එන කෙනාගේ පස්ස මයි හපන්නේ. ඌ ගෙවල් මාරු කර කර යනවා. ළඟ ගෙදරක කෙනෙක් ගෙනාවේ. ඌ අපේ ගෙදරට පුරුදු උනා.

    ශෝක්නේ බන්.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    බල්ලෙක්ගේ බඩ අමාරුවක් නම් බත් කැද දීපන් මචන් .
    බත් කැද පොවපන් තේ හැදි හතරක් පැය දෙකකට පාරක්.
    රතු සම්බා හෝ සුදු පාට සම්බා හාල් හොදට හොදලා ලිපේ තියපන්.
    ලිපේ තියලා හාල් එක තැම්බිලා එද්දි ලුනු චුට්ටක් දාපන්.
    චුට්ටම චුට්ටක් හොදේ.
    ඒ කරලා හැදි ගාලා තේ හැන්දක් අරන් පොඩ්ඩක් ඒ වතුර එක බීලා බලපන්.
    උබට ඒ වතුර බොන්න පුලුවන් වගේ නම් ඒ වතුර ටික පෙරලා , නිවලා සතාට පොවපන්.
    උබට ඒ වතුර එක බොන්න බැරි නම් තව ටිකක් ලිපේ තියලා ආයේ බීලා බලලා උබට බොන්න පුලුවන්නම් දීපන් සතාට.
    අනිවා ඒ වතුර එක අපිට බොන්න පුලුවන්නම් විතරයි සතාට දෙන්න ඕන.
    ඔය ලෙඩින් ඉන්න මිනිස්සුන්ට එහෙම ඉස්සර ආච්චිලා හදන්නේ බන් බත් කැද එහෙම සුප් වෙනුවට.
    අන්න ඒවා.
    දවසක් කන්න නොදි ඒ වතුර එක විතරක් පොවපන් පැය දෙකෙන් දෙකට.
    කිසිම වෙට් කෙනෙක් කියන්නේ නෑ ඔහොම කරන්න කියලා මම දන්න තරමින් එකම එක වෙට් කෙනෙක් ඇරෙන්න.
    බත් කැද පට්ට පවර්ෆුල් මචන්.
    බත් කැද එක අලුතෙන් හදපන් පැය පහකට පාරක්.
    උදේ හදන කැද එකම හවසටත් දෙන්න එපා.

    කෑම නොකා ඉන්න එකට නම් කෑම එකේ මිනු එක මාරු කරලා බලපන්.
    හැමදාම එකම මාලු ජාතියම දාන්න එපා කන්න දෙනකොට.
    ජාති වෙනස් කර කර දාපන්.
    දවසට එකපාරක් විටමින් බීකෝ බෙහෙත් පෙත්තක් පොවපන්.

    පට්ට මචෝ. ජයවේවා...:D:D:D
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    අද උදේ 8 වගේ බීච් ගියා බල්ලො එක්ක.
    ජර්මන් ශෙපර්ඩ් දෙන්නයි(මගේ ඇන්ඩ් මගේ යාලුවෙක්ගේ),ඩැල්මේශන් ඇන්ඩ් ග්‍රේට් ඩේන් මික්ස් එකෙකුයි,සයිබේරියන් හස්කි එකෙකුයි අරන්.
    හස්කි එකාව හදන්නේ ගෙදර ඒසි කරලා.

    D7bBMdK.jpg

    lk0HLa6.jpg

    wow .. maru ban
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    Shaaaah Huskiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    uta samanyen mole thiyanawa wage penawada ban anith ayata wada? wenasak thiyanwa da?
    kohe beach ekada machan me? puluwan unoth dawasak enda one balanda
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Shaaaah Huskiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    uta samanyen mole thiyanawa wage penawada ban anith ayata wada? wenasak thiyanwa da?
    kohe beach ekada machan me? puluwan unoth dawasak enda one balanda

    දෙහිවල බීච් එක මචන් මේ.
    මොලේ තියන සීන් එකක් නම් එහෙම ස්පෙශල් කියලා පේන්නේ නෑ මචන්.
    ඔය පික් එකේ ඉන්න හස්කියාව සෝශල් කරලා නැති නිසා සැරයි පට්ට විදියට.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද බීච් එකට ආව අපේ බලු සෙට් එකේ සාමාජිකයෙක්.

    QL7qMJs.jpg

    මූ පට්ට සයිස්.
    මූ හස්කි ක්‍රොස් එකෙක්.
    ක්‍රොස් උනේ කාත් එක්කද කියලා නම් දන්නේ නෑ.