Siberian~හස්කි

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    menna machan mama pics tika upload kala ..me okkoma pics mama gaththe ,, ahamben ban set une muwa. owner Siberia indala thama gennala thiyenne ..

    1b3b0d0ace.jpg


    1b3b687841.jpg


    1b3bab81d8.jpg
     
    Last edited:
    • Like
    Reactions: $Gangster$

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    BMICH එක ලගට ගෙනාවා පොරක් හස්කියෙක්. මු වැඩ පෙන්නන හස්කිගේ චෙන් එක ගලවලා දිව්වා. එතකොට හස්කියත් පස්සෙන් එයි කියලා හිතලා. මොන පිස්සුද වටේ හිටපු වල බල්ලෝ 10ක් විතර කුලප්පි උනා හස්කියා දිව්වා දිවිල්ලක් අම්මට සිරි. අයිති කාරය හොල්මන්. වල බල්ලන්ට නම් හස්කිව අල්ලන්න බැරි උනා. උ දිව්වා ඉන්ෆොටෙල් එක පැත්තට. අයිති කාරයත් පස්සේ ඒ පැත්තට දිව්වා. මොකක් උනාද දන්නේ නෑ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    BMICH එක ලගට ගෙනාවා පොරක් හස්කියෙක්. මු වැඩ පෙන්නන හස්කිගේ චෙන් එක ගලවලා දිව්වා. එතකොට හස්කියත් පස්සෙන් එයි කියලා හිතලා. මොන පිස්සුද වටේ හිටපු වල බල්ලෝ 10ක් විතර කුලප්පි උනා හස්කියා දිව්වා දිවිල්ලක් අම්මට සිරි. අයිති කාරය හොල්මන්. වල බල්ලන්ට නම් හස්කිව අල්ලන්න බැරි උනා. උ දිව්වා ඉන්ෆොටෙල් එක පැත්තට. අයිති කාරයත් පස්සේ ඒ පැත්තට දිව්වා. මොකක් උනාද දන්නේ නෑ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ආසම breed එකක්.උබ බල්ලෝ ගැන හොදට දන්නවා වගේ .
    මචන් මට කියපන් කාලයක් මම doberman එකෙක්ව හෙව්වා කන් පෙති ඉස්ස්ච්ඡ .එත් මට ලංකාවෙන් හොයාගන්න හම්බවුනේ කන් කඩාවැටිචඡ එවුන්මියි. පස්සේ තමයි දැන් ඉන්න එකාව උස්සන් ආවේ .මුන් දෙගොල්ලා බ්රීඩ් දෙකක්ද? එහෙමනම් මුන්ට කියන නම මොකක්ද?

    mama danna widihata nam doberman lage kan kapala thama e widihata ussala thiyenne
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Man mekata comment karala nadda??????:confused::confused::confused::confused::confused:siyalu thread kiyawimen pasu gedara athiwu darunu ganaye wiwada walin pasu German Shepherd kenek ganimata awasara labuna bawa sathutin danwa sitimi.ehi siyalu gaurawaya obata himi wana athara bauwa gena emen pasu pic e thread 1e damimata balaporoththu wemi
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    :love::love:කවදා හරි කරන්න ඉන්න හීනයක්..:love::love:

    බුකියෙ නම් ලංකාවෙ මනුස්සයෙක් හස්කියෙක්ව හදනවා Photo දාලා තිබුනා. නුවරඑලියෙ වගේ පලාතත මට මතක. ඌ ගොඩක් වෙලාවට ඉන්නේ fan එක යටලු :)