sick එකට ලියපුවා

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මචංලා මම සීරියස් ලව් එකක ඉන්න වෙලාවේ, depression හැදිලා ඉන්න වෙලාවේ සහ හොඳ වෙන කාලේ සහ හොඳ උනාට පස්සේ ලියපු කවි තිස්හතක් මෙතන තියෙනවා.

    https://findingmevirtually.blogspot.com

    පුලුවන්නං මම සඳහන් කරපු කාල හතර කියපන් බලන්න
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Depression is not a joke ❎

    හැම දවසක්ම මත්වෙලා වගේ අසිහියෙන් ගත කරන්න වෙන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි 😊
    නිතරම දුකින් ඉන්න ස්වභාවය නැති වෙන්න එක tablet එකක්.... තරහ යන එක පාලනය වෙන්න තව tablet එකක්... දරාගන්න බැරි

    තරම් දැනෙන ඔලුව කැක්කුමට තව tablet එකක්... මිනිස්සු මරන්න තරම් දැනෙන ආවේගය පාලනය වෙන්න තව බෙහෙත් ගොඩක්.... මේ විදිහට මාස කීපයකට සැරයක් වෙනස් වෙන බෙහෙත් තුන්ඩු වලට ඕන විදියට ජීවිතේ ගෙවන්න පටන් අරන් ගෙවෙන 4 වෙනි අවුරුද්ද මේ. 🖤

    මට වයස අවුරුදු 20 වෙද්දි depression වල 3rd level ඉන්න කෙනෙක් මම. මට ඔයාට තරම් දේවල් දරාගන්න හිත ශක්තිමත් නැති වෙන්න ඇති. මට ආපු ප්‍රශ්න ලග මම අසරණ වෙන්න ඇති. ඒ නිසා මට මෙහෙම වෙන්න ඇති.

    මට තේරෙන වයසේ ඉඳන්ම මම හැදෙන්නේ තනියම. ඔයාට වගේ දුක සතුට බෙදා ගන්න ලස්සන ආදරණීය පවුලක් මට නැහැ.🖤

    මටම මහන්සි දැනෙනකන් මම, මට ආදරේ කරන එකම එක කෙනෙක් හරි ඉන්නවද කියලා හෙව්වා. කාලයක් තිබුනා මගේ ළඟම අයගේ ලේ දකින්න ආස වෙන තරමට මම අසනීප වුණු.

    නන්නාදුනන මිනිස්සු අතරේ, යාලුවෝ ගොඩක් අතරේ, drugs වර්ග අතරේ මම මට නැතිවුණු මාව හෙව්වා. පහුගිය අවුරුදු 4ම මම ජීවත් වුණේ එහෙම.

    බෙහෙත් නිසා වගේම මගේ හිතේ හයිය නිසා මට පුලුවන් උනා ආපහු ලස්සන හෙට දවසක් ගැන හීන දකින්න වගේම ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න.

    මම පටන් ගත්තා මටම ආදරේ කරන්න; මම වෙනුවෙන් වැඩ කරන්න;මාව ලස්සනට තියාගන්න කාලය ගත කරන්න. ❤️

    සමහරවිට මම මූණදීපු ප්‍රශ්න වලින් පොඩි ප්‍රමාණයක්වත් ඔයාගේ ජීවිතේ ඇතුලෙ නැති වෙන්න පුළුවන්.

    ඒ වගේම සමහරවිට ඔයා මුහුණ දීලා තියෙන ප්‍රශ්න එක්ක බලනකොට මට ආපු අභියෝග ඒ තරම් බරපතළ නොවෙන්නත් පුළුවන්.

    කොහොම උණත් පිටින් බලලා කෙනෙක්ගෙ ජීවිතේ ගැන judge කරන එක දැන්වත් නවත්තන්න.❤️

    කුඩුකාරයෝ, රස්තියාදුකාරයෝ, පිස්සෝ ,නරක ගෑනු කියලා කවුරුත් මේ ලෝකෙ නැහැ. හැමෝම ඉන්නේ වැරදුණු තැනින් කොහොමහරි නැගිටින්න හදන හරි ලස්සන මිනිස්සු . ඒ මිනිස්සුන්ට වචනෙකින් හරි උදව් කරන්න උත්සාහ කරන්න.

    depression තියෙන කිසිම කෙනෙක්ව විහිලුවට ගන්න එපා 🙏 අපි වගේ හැමෝටම ඕන අනුකම්පාව නෙවෙයි ඔයාලගේ ආදරේ. මිනිසුන්ගේ ප්‍රශ්න ලඟ සංවේදී වෙන්න.

    සමහරවිට ඔයාගේ ලගම යාළුවා රහසින්ම depression නිසා දුක්විඳිනවා වෙන්න පුළුවන්.ඒත් ඔයාට පුළුවන් එයා වෙනුවෙන් දෙයක් කරන්න ♥️

    Copy
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    only physical pain is real nothing else bullshit
    මමත් එහෙම හිතපු කාලයක් තිබ්බ මචං. හැබැයි බෙහෙත්වලට හිතන විදිහ වෙනස්වෙන එක වෙනමම phenomenon එකක්

    සිරාවටම
    ------ Post added on Jan 31, 2022 at 12:57 AM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    "කුමට මට" කියන නිසදැස හරිම ලස්සනයි. ඒ වගේම "වැරදි " කියන නිසදැස උබ ලියලා තියෙන්නේ පට්ට තරහකින් ඉන්න වෙලාවක කියලා හිතෙනවා. කොහොම උනත් උබට මාර ලස්සනට ලියන්න පුළුවන්. දැනෙන හැමදේම ලියලා හිත නිදහස් කරගනින් මචෝ. උබට දැන් හොදයි කියලා අහන්න ලැබීම සතුටක්. ජිවිතේ තරම් කිසිම දෙයක් වටින්නේ නෑ කොල්ලෝ. Everything will be okay in the end. If it's not okay it's not the end. 👍👍👍👍
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    නියමයි මචං....

    අප්‍රකාශිත එකෙන් පස්සෙ තමයි මටනං වෙනසක් දැනෙන්නෙ...

    තව ටිකක් නිදහසේ කියවල බලන්න ඕනෙ...👍👍
    නෑ මචං එතකොට සනීපවෙලා ගොඅදක් කල්. මගේ advice එක ඕන stressed කෙනෙක්ට හරියට බෙහෙත් කලාම හරියනවා
     
    • Wow
    Reactions: PHBhagya