සයිඩ් බිස්නස් මොනවද ඔන්ලයින් කරන්න තියෙන්නේ බන්? ෆයිවර් අප්වර්ක් වලට දැන් වැඩ නැනේ. වෙන උඹලා දන්න ඒවා කිපයක් කියපල්ලකො. අතේ සල්ලි ටිකක් හදා ගන්න.
oka athule ekek hari maloth?රූම් පොට් එකක් දා ගන්න තිබ්බා නම් මරු ටවුමක් ලඟ හරි ක්ලාස් ටිකක් තියෙන එරියා එකක් ලඟ හරි
වියදම මුලින් කරන දේ තමයි
ඉට පස්සේ දිගටම සල්ලි
පොලිසිය අල්ලගන්න ඕනේ
පලාතේ අයියර් ව අල්ල ගන්න ඕනේ
මාකට් එකේ අඩුම ගාන ඔෆර් කලාම කාමර පිරෙනවා
කාමර 4ක් වගේ තියෙනවා නම් හොඳටම ඇති. පැයේ දෙකේ සිද්දිනේ තියෙන්නේ
&ඩු ටික ගියාට පස්සේ ආය ලපන් ගගහා ඉන් නෑ. ගෙදර යන්න හදිසිය
දවසට බර ගානක් හොයතැකි
පිස්සුද බන්oka athule ekek hari maloth?
යස් තෑන්ක්ස් මචාපිස්සුද බන්
ඒච්චර හිතන්න එපා
මලොත් මැනේජරයා පොලිසියට යනවා
කට උත්තර ගන්නවා
බොඩිය මෝචරියට දානවා
බ්ලෙම් එක යනවා මැරිච්ච එකාටයි උක්කපු අනිත් එකාටයි
උඹ කොහෙ හරි දැකලා තියෙද රූම් එකක මැරිච්ච එකකට අයිතිකාරයාව හිරේ දානව
එකම දේ මැනේජරයට කියපන් යතුර දෙද්දි ඇස් දෙක කටේ දාගෙන හරි අයිඩී දෙක බලන්න කියලා
අයිඩි එකක් අරගෙන යන කොට දුන්නා නම් ඉවරයි සියල්ල
හෝව් අ බඋට් අ ජංගි business?සයිඩ් බිස්නස් මොනවද ඔන්ලයින් කරන්න තියෙන්නේ බන්? ෆයිවර් අප්වර්ක් වලට දැන් වැඩ නැනේ. වෙන උඹලා දන්න ඒවා කිපයක් කියපල්ලකො. අතේ සල්ලි ටිකක් හදා ගන්න.
ඉවරයි බන් එ හයිප් එකAi wada nette?