Side sleepers ලාට හොඳ කොට්ට

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    Side sleepers ලාට හොඳ කොට්ට මොනවාද තියෙන්නේ. දැන් තියෙන කොට්ටේ උරහිසේ ගානට උස නෑ ඒ නිසා බෙල්ල නැමිලා රිදෙනවා. Damro එකේ බැලුවා ඒත් ඒ කොට්ටේ ලෙසියෙන් එබෙනවා ඔලුව බර දරාගෙන ඔලුවට support කරන්නේ නෑ. උරහිසේ ගානට උස හයිය කොට්ට මොනවාද තියෙන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    matath oluwata thiyena kotte ebeddi ninda yan na.pita gedrkata giyama kotte 2ta namala guli krala wage nida ganne.math honda haiya ekak gnda one
     
    • Like
    Reactions: geeko

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    25daf180-5905-4e30-a639-68e4284d2254-jpeg.198426
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    මේ මැද්දෙන් නැමිලා තියෙන ඒවා සෙට් ද? නැත්තන් නැමිලා නැති ඒවාද හොඳ
    mama balala balala mata hariyana eka set une london sleep company eken. unge latex pillow warga godak thiyenawa. hama ekama hariyanne na habai. usa ekak thibila eka set una
    https://londonsleepco.com/en-lk/collections/pillows මේ 3 න් මොකද්ද ඔයා ගත්තේ
    matath oluwata thiyena kotte ebeddi ninda yan na.pita gedrkata giyama kotte 2ta namala guli krala wage nida ganne.math honda haiya ekak gnda one
    කොට්ටේ නමලා තිබ්බාම ඊට වඩා අමරුයි පොඩ්ඩක් පෙරලුන ගමන් බෙල්ල උලුක්කු වෙන්වා
     
    • Like
    Reactions: Ysa Karu

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මම මේ ලගදී ආයුර්වේද එකට ගිහින් ගොඩක් වෙලා computer එක ඉස්සරහ ඉදගෙන ඉන්නේ කිවහම කෝට්ටේ නැතුව නිදාගන්න කිව බං. Upper body massage එකට ගිහින් පොර බෙල්ල කරද්දී කිවේ.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    meken Oxford eka mata mathaka widihata
    ඕකට Pillow case එකක් දාන්න ඕනේ නැද්ද

    මම මේ ලගදී ආයුර්වේද එකට ගිහින් ගොඩක් වෙලා computer එක ඉස්සරහ ඉදගෙන ඉන්නේ කිවහම කෝට්ටේ නැතුව නිදාගන්න කිව බං. Upper body massage එකට ගිහින් පොර බෙල්ල කරද්දී කිවේ.
    එහෙම නිදාගන්න පුලුවන් උඩුබැලි අතට හරි මුනින් අතට හරි නිදාගන්න උන්ට විතරයි. පැත්තට නිදාගන්න උන්ට බෑ
    ------ Post added on Nov 8, 2025 at 12:40 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    මම මේ ලගදී ආයුර්වේද එකට ගිහින් ගොඩක් වෙලා computer එක ඉස්සරහ ඉදගෙන ඉන්නේ කිවහම කෝට්ටේ නැතුව නිදාගන්න කිව බං. Upper body massage එකට ගිහින් පොර බෙල්ල කරද්දී කිවේ.

    කිව්වට කරන්න පුලුවන් වැඩ නෙමේ
     
    • Like
    Reactions: geeko

    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    මේ මැද්දෙන් නැමිලා තියෙන ඒවා සෙට් ද? නැත්තන් නැමිලා නැති ඒවාද හොඳ

    eka oya nidaganna widiha anuwa tamai.edge1 curve1k ganna.neck 1ta comfort.arpico1 tyena1 ok.eke poddak madin ebila tyna1k tyenawa.oken wenne pilow1 head tibbama head weight1ta poddak athulata press wela comfort gatiyak danenawa. mekata yatin normal type pillow 1k use karala balanna for more comfort.
    1762620672835.png
     
    Last edited:
    • Like
    Reactions: geeko