Side Sleepers ලාට බෙල්ලෙ අමාරුවට හොඳ කොට්ටයක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    කොට්ටයක් නැතුව නිදාගන්න පුරුදු වෙන්න.ටිකක් අමාරුයි.හැබැයි පුරුදු උනාට පස්සෙ හරි.බෙල්ලෙ අමාරු නෑ.
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    කොට්ටයක් නැතුව නිදාගන්න පුරුදු වෙන්න.ටිකක් අමාරුයි.හැබැයි පුරුදු උනාට පස්සෙ හරි.බෙල්ලෙ අමාරු නෑ.
    side sleeper කෙනෙක්ට කොට්ටයක් නැතුව අමාරුයි මචන් උරහිසේ උසට කොට්ටයක් තියෙන්න ඔනේ

    Spring hodai wediya hard spring ewa gattamath bella ridenna gannawa.
    eka thamai balala ganna one
    ------ Post added on Nov 23, 2021 at 11:15 PM
     
    • Like
    Reactions: hodakolla

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ada daval bima padurak dala nida gaththa. habai kotte thiyagena. godak amaruwa adu una. man hithanne kotteta vada mette aul vage


    a vage thamai matath penne. ada daval bima nida gaththa a kottema daala.. amaruwa godak adu una.mette aulak vage.spring mattress ekak hodada. dan nikan podi mettayak use karanne
    ------ Post added on Nov 23, 2021 at 11:06 PM
    ඔව් සහෝ කොට්ටේ නැතුව බිම නිදලා බලන්නකෝ මගෙත් කොන්දේ අමාරුවක් ඇවිත් බිම නිදා ගත්තම සුව උනා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මාත් දැක්කා මේ වගේ කොට්ට ජාති ගොඩක් තියෙනවා. කියන තරම්ම හොඳයිද දන්නේ නෑ. මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවානම් අහලාම දැන ගන්න පුලුවන්
    ඔය වගේ එකක් මස්සිනා ගත්තා. ටික කාලෙකින් බහිනවා කිව්. මම හිතන්නේ අවුරුද්ද ක් වගේ.
     
    • Sad
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    මගේ නම් බෙල්ලේ අමාරුව නෙමෙයි එන්නේ. අත අහුවෙනවා ඇඟට. උදේ නැගිටිද්දී ඇඟිල්ලක් නැවිලා, අතක් නැවිලා ඇහැරෙන්නේ.
     
    • Haha
    Reactions: NRTG

    miyurupunsara

    Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    Check the reviews of this pillow:

    https://www.daraz.lk/products/natur...d-for-spinal-care-i104241285-s1011028543.html

    පාවිච්චි කරලා බලන්නම වෙනව..මම ඕක පාවිච්චි කරලා නැහැ..Reviews වල හතර දෙනෙක්ම කියලා තියෙනවා දැක්කා side sleepers ලට හොඳයි කියලා මේක...
    Oka kyana tharam set naha bung! anika okey laytex smell ekath enwa. Loku wisheshayk naha
     
    • Wow
    Reactions: pranathlcp

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Uda saha gemba polawe gasa athi akarayata
    gemba polowe gahuwama inne kohomada

    ඔව් සහෝ කොට්ටේ නැතුව බිම නිදලා බලන්නකෝ මගෙත් කොන්දේ අමාරුවක් ඇවිත් බිම නිදා ගත්තම සුව උනා
    පැථ්තට නිදාගන්න අයට කොට්ටේ නතුව අමරුයි බන්. ඇයි උරහිසෙන්නේ නිදා ගන්නේ. ඒ නිස උරහිසේ උසට මොකක් හරි තියෙන්න ඕනෙ ඔලුව තියගන්න
    ------ Post added on Nov 24, 2021 at 10:05 AM

    ඔය වගේ එකක් මස්සිනා ගත්තා. ටික කාලෙකින් බහිනවා කිව්. මම හිතන්නේ අවුරුද්ද ක් වගේ.
    ඒත් කමක් නෑ බන් බෙල්ලෙ අමාරුවට හොඳයි නම්. අවුරුද්දකට සැරයක් කොට්ටේ මාරු කරන එකනේ තියෙන්නේ
    ------ Post added on Nov 24, 2021 at 10:07 AM

    මගේ නම් බෙල්ලේ අමාරුව නෙමෙයි එන්නේ. අත අහුවෙනවා ඇඟට. උදේ නැගිටිද්දී ඇඟිල්ලක් නැවිලා, අතක් නැවිලා ඇහැරෙන්නේ.
    එහෙමත් වෙනවා ඉඳලා හිටලා
    ------ Post added on Nov 24, 2021 at 10:08 AM

    Oka kyana tharam set naha bung! anika okey laytex smell ekath enwa. Loku wisheshayk naha
    එහෙමද? ඩරාස් එකේ රිවීව් එකකනම් තියෙනවා ටික දවසකින් smell එක නැති වෙනවා කියලා. වෙන හොඳ එව්වා තියෙනවාද
    ------ Post added on Nov 24, 2021 at 10:10 AM
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    බෙල්ල පිටිපස්ස රිදෙන්න පටන් අරන් හරවගන්න අමාරු වෙලා සහ පිටිපස්සේ පිට රිදෙන්න පටන් අරන් මම මෙන්න මේකක් ගත්තා. සති 03කට විතර පස්සේ අවුල හරිගියා.
    https://www.daraz.lk/products/i1008...mp=1&spm=spm=a2a0e.order_details.item_title.1
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බෙල්ල පිටිපස්ස රිදෙන්න පටන් අරන් හරවගන්න අමාරු වෙලා සහ පිටිපස්සේ පිට රිදෙන්න පටන් අරන් මම මෙන්න මේකක් ගත්තා. සති 03කට විතර පස්සේ අවුල හරිගියා.
    https://www.daraz.lk/products/i100884276-s1011795503.html?urlFlag=true&mp=1&spm=spm=a2a0e.order_details.item_title.1
    Thanks මචන්.හොඳ Reviews ගොඩක් තියෙනවා

    Arpico Eken ganin hoda kottayak....
    hariyanne na ban. eka eka jathiye eva use kala .
    ------ Post added on Nov 24, 2021 at 3:33 PM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    bima nida gaththama godak leda saneepa wenwa bn hethuwa mkkada kyl nam danne na
    mette thamai hethuwa. bima nidagaththama kotte aulak thibbath prashnayak na. polowata thada vela thiyena nisa. man hithanne spring mattress ekak gaththama hariyai.