දැන් පින්නවලත් ටිකට් එකත් 5000ක් කරන්න යනවා. ඇති පුකකුත් නෑ. එහෙන් අලිකාරයෝ සුද්දන්ගෙන් සල්ලි කඩනවා බලෙන්. ඔය ටිකට් එකට අඩුම තරමින් උන්ට ස්නැක් එකක්, ලස්සන ලීෆ්ලට් එකක් ටිකට් එකත් එක්ක දෙනවා නම් උන්ට වටිනවා. මුං 100%ක් ලාබේ ගන්න ගදන්නේ උන්ගේ ටිකට් එකෙන්. සුද්දෝ ටොයිලට් යන්නෙත් වටේ තියන හොටෙල් වල. ඇතුලේ තියන ටොයිලට් එකක්වත් මේන්ටේන් කරන්නේ නෑ. සුද්දන්ට මොන පුකේ අමාරුවක්ද බං 5000ක් දීලා අලියෙක් නකන් බලලා එන්න. අඩුම රු 100-150කට දෙන්න පුලුවන් කී ටැග් එකක්වත් ෆ්‍රී දෙන්න පුලුවන් නම් ස්වනියර් එකක් විදිහට තියාගන්න. ඕකේ ඉන්න කට්ටියගේ ගසාකෑම් ටික නැවැත්තුවා නම් පට්ට ප්‍රොෆිට්. දැන් ලංකාවේ කට්ටියටත් ටිකට් 1ක පළවෙනිදා ඉදලා 500යි. යන කෙනෙක් දැන්ම පලයල්ලා