Sigiriya Night -අලෝකමත් කලොත් සිගිරිය මෙසේ වෙයි

winduj

Well-known member
  • Apr 21, 2013
    103
    292
    63

    (3dmax -D5 Render)

    Lighting this Sigiriya is not such a simple task...just like lighting floodlights on trees in carnivals.....these creations are just an idea that is designed to start a journey that takes it to reality....experts from many disciplines It is a work that should be done very carefully when the scholars are involved..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සිගිරිය උඩ හෝටලයක් හදන්න ඕන මම නම් කියෙන්නේ.
    විල් ටික පූල් විදියට හදන්න ඕන.
    රොක් climibing දාන්න ඕන උඩටම.
     
    • Like
    Reactions: netnet

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    කියලා වැඩක් නෑ...

    ඇයි බං ඕක ඉස්සර පන්සලක් ද තට්ට සෙට් එක ඕක බේරා ගන්න එන්නේ...
    හියියු.. මෙන්න හෙළ සංස්කෘතිය කනවා.. බටහිර කරණයට යටවෙනවා.. සිගිරිය නයිට් ක්ලබ් එකක් ගානට දාලා.. මේක අපේ මුතුන් මිත්තන්ට කරන නිගාවක්.. බ්ලා බ්ලා..

    තට්ටයෝන්ගේ opinion ගන්න එක නවත්තනකන් මේ රට හැදෙන් නැ බන්. NPP එක ටිකක් progressive නිසා මුන්වත් ඒක කරොත් හොඳයි, අනික් උන්ටනම් ලොවෙත් බෑ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕකේ AR එක්ස්පෙරියන්ස් එකක් දෙන්න තියෙන්නේ... Meta smart glasses වගේ එකක් through බැලුවම සීගිරි අප්සරාවෝ රජවරු ඇවිද ඇවිද ඉන්නවා පේන්න දාන්න පුලුවන්, වතුර මල් දිහා බැලුවම ඒව උඩට විඳිනවා වගේ පෙන්න දාන්න ඕන, සිංහ පාදය ගාව ඉදලා බැලුවම රූපේ ඉතිරි ටික හදලා දෙන්න ඕන උඩ මාලිගාව තියනවා වගේ පෙන්න...

    ඊට පස්සේ තට්ටයෝ ටිකට smart glasses තහනම් කරන්න ඕන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    වැඩේ හොදයි. වීඩියෝ එකත් කොලිටි
    ඒත් උපරිම දවස් දෙකයි අලි ඇවිත් සුද්දෙක් උඩ දාපු ගමන් දවල්ටත් බලන්න බැරි වෙයි.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මට මතක විදිහට ඔය සීගිරිය ලයිට් දාලා සංචාරකයින්ට නව අත් දැකීමක් දෙන්න ලොකු ව්‍යාපෘතියක් 2003,04 වගේ කතා වුනා, පත්තරවලත් ගියා. (ඒ කාලේ මම ඉස්කෝලෙ යනවා) හැබැයි ඔය මොකක් හරි රතු පාට පක්ෂෙකින් ගහපු පත්තරෙකින් ඕක ගැන මිනිස්සුන්ට බිල්ලො මැව්වා සීගිරි ලලනාවො වගේ කෙල්ලො උඩට ඇඳුම් නැතුව ඉඳී කියලා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    මට මතක විදිහට ඔය සීගිරිය ලයිට් දාලා සංචාරකයින්ට නව අත් දැකීමක් දෙන්න ලොකු ව්‍යාපෘතියක් 2003,04 වගේ කතා වුනා, පත්තරවලත් ගියා. (ඒ කාලේ මම ඉස්කෝලෙ යනවා) හැබැයි ඔය මොකක් හරි රතු පාට පක්ෂෙකින් ගහපු පත්තරෙකින් ඕක ගැන මිනිස්සුන්ට බිල්ලො මැව්වා සීගිරි ලලනාවො වගේ කෙල්ලො උඩට ඇඳුම් නැතුව ඉඳී කියලා.
    විය හැකිය
     
    • Haha
    Reactions: Nidarshana_k

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    මට මතක විදිහට ඔය සීගිරිය ලයිට් දාලා සංචාරකයින්ට නව අත් දැකීමක් දෙන්න ලොකු ව්‍යාපෘතියක් 2003,04 වගේ කතා වුනා, පත්තරවලත් ගියා. (ඒ කාලේ මම ඉස්කෝලෙ යනවා) හැබැයි ඔය මොකක් හරි රතු පාට පක්ෂෙකින් ගහපු පත්තරෙකින් ඕක ගැන මිනිස්සුන්ට බිල්ලො මැව්වා සීගිරි ලලනාවො වගේ කෙල්ලො උඩට ඇඳුම් නැතුව ඉඳී කියලා.
    dan eyala thamai andu karanne..mewata dan itin kohomada approvel denne api..

    22-61f89a76131fc.webp
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    dan eyala thamai andu karanne..mewata dan itin kohomada approvel denne api..

    22-61f89a76131fc.webp
    Port city කොහොම හරි නවත්තමු කියලා චීනාට පල යන්න බැනපු එවුන් දැන් චීනෙට ගිහින් ඉන්නේ.එහෙම එකේ ඕවාට ඇපෘවල් දෙන්න බැරිද .කල්පනා කරලා බලන්න
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හියියු.. මෙන්න හෙළ සංස්කෘතිය කනවා.. බටහිර කරණයට යටවෙනවා.. සිගිරිය නයිට් ක්ලබ් එකක් ගානට දාලා.. මේක අපේ මුතුන් මිත්තන්ට කරන නිගාවක්.. බ්ලා බ්ලා..

    තට්ටයෝන්ගේ opinion ගන්න එක නවත්තනකන් මේ රට හැදෙන් නැ බන්. NPP එක ටිකක් progressive නිසා මුන්වත් ඒක කරොත් හොඳයි, අනික් උන්ටනම් ලොවෙත් බෑ.
    Mahinda ge kale oka karanna gihin ehemma nawaththuwa
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    Port city කොහොම හරි නවත්තමු කියලා චීනාට පල යන්න බැනපු එවුන් දැන් චීනෙට ගිහින් ඉන්නේ.එහෙම එකේ ඕවාට ඇපෘවල් දෙන්න බැරිද .කල්පනා කරලා බලන්න
    ow itin ewa ekka balddai meke nam awulak ma na